එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔයා ඉන්න ත්ත්වෙ අනුව හයියෙන් හිනා වෙන්න හොදනෑ :nerd:
    පුටුවේ කැරකි කැරකි ඉන්න එක හොඳ නැති වෙන්නේ කොහොමද බොල......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [/QUOTE]

    මොකක්ද බන් මේ සීන් එක......මට බලන්න විදියක් නැතුව ඉන්නේ......:oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    මොකක්ද බන් මේ සීන් එක......මට බලන්න විදියක් නැතුව ඉන්නේ......:oo:[/QUOTE]
    HNB assuarance ඇඩ් එකක් බන් ...පට්ට ගොබ්බයි... දැක්කම මල පනිනවා.:angry:.. අර අමිලා ඩ්‍රයිව් කරන ගමන් නට නට ගිහින් වාහනෙක වද්දනවා පෙන්න්නනවා, ඊට පස්සෙ එලි බැහැලා ඉන්ෂුවරන්ස් උන්ටත් කතා කරනවා,,, එකිත් නටනවා,,, කාලෙකින් දැකපු හොදම ගොන් ජොගිය :oo:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    HNB assuarance ඇඩ් එකක් බන් ...පට්ට ගොබ්බයි... දැක්කම මල පනිනවා.:angry:.. අර අමිලා ඩ්‍රයිව් කරන ගමන් නට නට ගිහින් වාහනෙක වද්දනවා පෙන්න්නනවා, ඊට පස්සෙ එලි බැහැලා ඉන්ෂුවරන්ස් උන්ටත් කතා කරනවා,,, එකිත් නටනවා,,, කාලෙකින් දැකපු හොදම ගොන් ජොගිය :oo:
    අපෝ ගොන් ආතල් එකක්ද......හොඳ වෙලාවට බැලුවේ නැත්තේ........:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පුටුවේ කැරකි කැරකි ඉන්න එක හොඳ නැති වෙන්නේ කොහොමද බොල......:rofl:
    බබාට හොද නැහැ ....බඩාට රිදෙයි පැටියට මොනාහරි උනොත් :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගොන් එකෙත් හොදම එක :dull:
    Amila Nadeeshani met with an accident කියලා title එක තිබුන හින්දා මම හිතුවේ ඩයල් එක වාහනේ හප්පගෙන කූරිය ගහලවත්ද කියලා......:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බබාට හොද නැහැ ....බඩාට රිදෙයි පැටියට මොනාහරි උනොත් :baffled:
    බඩාගේ ඔච්චර තඩි බඩක් තියෙන්නේ බබෙක් ඉන්න හින්දද.......:oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Amila Nadeeshani met with an accident කියලා title එක තිබුන හින්දා මම හිතුවේ ඩයල් එක වාහනේ හප්පගෙන කූරිය ගහලවත්ද කියලා......:oo:
    ඒකත් කොරගන්න බැරිකමක් නෑ බන් පේන් නැද්ද :dull:
    බඩාගේ ඔච්චර තඩි බඩක් තියෙන්නේ බබෙක් ඉන්න හින්දද.......:oo:
    ත්‍රේඩ් එකේ පිටු ටික අද උදේ ඉදන් කියවපන්කෝ :rofl:නිකම්ම බබා හම්බෙයි :rofl::rofl:
     
    Status
    Not open for further replies.