අපි අලුත්ම අලුත් ත්රෙඩ් එකක් දාමුද?![]()
tag 2k oneyපප්පිටයි මටයි...tag 2k oney
මට අද හවස වෙනකං ආයෙ එන්න වෙන්නෑ......මට ටැග් දෙකක් තියල තියපන්......කියපියව් තොපි වල් පූසෝ රැල![]()

වැඩිය එන්න වෙන්නේ නෑ බන්අයි පහෙන් පස්සෙ උඹ එන්නෙ නැද්ද...
මේ ඕයි අන්න නරීන්වත් චැම්පියන්ස් ලීග් එකෙ අල්ලල![]()
වෙන ජොබක් සෙට් වෙනවා

මේ බලපන්අයි පහෙන් පස්සෙ උඹ එන්නෙ නැද්ද...
මේ ඕයි අන්න නරීන්වත් චැම්පියන්ස් ලීග් එකෙ අල්ලල![]()
කූල් බ්රොමට අද හවස වෙනකං ආයෙ එන්න වෙන්නෑ......මට ටැග් දෙකක් තියල තියපන්......![]()

වැඩිය එන්න වෙන්නේ නෑ බන්වෙන ජොබක් සෙට් වෙනවා
මම කිව්වා නේද උබට චැම්පියන්ස් ලීග් එකෙන් පස්සේ නරීන්ට කේස් දායි කියලා
අශ්වින් කාරයා විතරයි බේරිලා ඉන්නේ


මේ බලපන්
![]()


mata witharak tag 2k oniපප්පිටයි මටයි...
ටැග් දෙකක් ඇති...
වැඩිය ගන්න නරක ළමයි
හෙම නොවෙ අපී....

ඔව් පිග් ත්‍රී හින්ද අශ්වින්කාරය බේරිලා ඉන්නව. අනිත් උන්ව ෂේප් එකෙ අල්ලල උන්ව මනසීකව වට්ටල සුපිරි ගේමකට සෙට් වෙන්නෙ පිග් ත්‍රී![]()
ind,wi,pak එකම කාන්ඩේ නේද
අජ්මාල්,නරීන් දෙන්නම නැති එකෙන් ind උන්ට පට්ට වාසියි
mata witharak tag 2k oni![]()

මේ තියෙන්නෙ ඕකෙ විඩියො එක... ක්‍රික් ඉන්ෆො පේජ් එකෙ කමෙන්ට් එකක් දැම්ම ඔය වීඩියො එක දාල විනාඩියක් යන්න කලින් පෝස්ට් එක නෑ...![]()

ind,wi,pak එකම කාන්ඩේ නේද
අජ්මාල්,නරීන් දෙන්නම නැති එකෙන් ind උන්ට පට්ට වාසියි
![]()

ඔව් උන් සෙට් එකම එකම පූල් එකෙ ඉන්නෙ... උන් සුපිරිම ගේමක් ගහන්නෙ
