එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපි අලුත්ම අලුත් ත්‍රෙඩ් එකක් දාමුද? :P

    අපි ඉන්න වෙලාවක දැම්මෙ නැත්තන් කකුල් හතරෙන් එල්ලනව නුවර ටවුම මැද්දෙ :dull:
    :yes::yes:
    කියපියව් තොපි වල් පූසෝ රැල :frown:
    දාමු මටත් ඕනි ටැග් දෙකක්... දැනට ඉන්න කුකුලෝ ටිකට ටැග් \ඇති සමහරු ඇවිත් ටැග් දාලා ආයෙ පැත්ත පලාතෙ එන්නේ නැහැ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දාමු මටත් ඕනි ටැග් දෙකක්... දැනට ඉන්න කුකුලෝ ටිකට ටැග් \ඇති සමහරු ඇවිත් ටැග් දාලා ආයෙ පැත්ත පලාතෙ එන්නේ නැහැ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes::yes:ඔව් උන් සෙට් එකම එකම පූල් එකෙ ඉන්නෙ... උන් සුපිරිම ගේමක් ගහන්නෙ:frown::frown:
    තව අවුරුදු 5ක් 6ක් යනකොට ක්‍රිකට් වල ගන්න දෙයක් නැතිවෙයි:dull:
    සමහරු ඇවිත් ටැග් දාලා ආයෙ පැත්ත පලාතෙ එන්නේ නැහැ
    :yes::yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනට ෆිල්ම් 12ක් බෑවා... තව තුනක් විතර බානව... මේකටනම් හොදටම රිදෙයි :rofl::rofl:
    මේ පාර ගෙදර යූස් වෙලා තියෙන්නෙ 13යි.:oo:
    දුකේ බෑ ඕයි.
    අද දවසට කොච්චර බාන්න පුලුවන්ද කියලා බලන්න ඕනෙ.
    ඊයෙ ඉදං ලැප ඕෆ් කරලා නෑ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1800451_1520432231528754_3101851571199722002_n.jpg
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ පාර ගෙදර යූස් වෙලා තියෙන්නෙ 13යි.:oo:
    දුකේ බෑ ඕයි.
    අද දවසට කොච්චර බාන්න පුලුවන්ද කියලා බලන්න ඕනෙ.
    ඊයෙ ඉදං ලැප ඕෆ් කරලා නෑ :rofl:
    perethayo :frown:
     
    Status
    Not open for further replies.