නිදිමතයි බන්.......වල් පූවා අදත් ත්‍රෙඩ් එක දාන එකක් නෑ වගේ නේද.......![]()
ත්‍රේඩ් එක දවල්ට දැම්මොත් මට ටැග් දෙකක් තියහන්අලුත් ත්‍රෙඩ් එක අද නොවෙ හෙටයි![]()

හෙට දවල් මාත් නෑ බන්.......ත්‍රේඩ් එක දවල්ට දැම්මොත් මට ටැග් දෙකක් තියහන්![]()

මම මේ ටිකේම දවල්ට නෑහෙට දවල් මාත් නෑ බන්.......![]()
මේ පාර දවාලක ත්‍රේඩ් එක දැම්මොත් නම් වෙන එවුන් ටැග් ටික දාගනියි
ඕක ෂුවර් නෑ...නිදිමතයි බන්.......වල් පූවා අදත් ත්‍රෙඩ් එක දාන එකක් නෑ වගේ නේද.......![]()
IMG
මගේ ඔලුව බර වෙලා වගේ.. දොයි මතයි .. අරු ත්‍රෙඩ් එක දාන්නේ හෙටද බන්

ෆ්‍රෑන්ක්ලින් වලට කිසිම අතුරු ආබාධයක් නෑනේ බන්.......මගේ ඔලුව බර වෙලා වගේ.. දොයි මතයි .. අරු ත්‍රෙඩ් එක දාන්නේ හෙටද බන්

ඔව් බන්.....පෙර දැනුම් දීමක් කරලා රෑකම දැම්මනං හරි......මම මේ ටිකේම දවල්ට නෑමේ පාර දවාලක ත්‍රේඩ් එක දැම්මොත් නම් වෙන එවුන් ටැග් ටික දාගනියි
![]()

ඕක වැස්සට තෙමෙන්න ඇතිෆ්රෑන්ක්ලින් වලට කිසිම අතුරු ආබාධයක් නෑනේ බන්.......
ඔව් බන්.....පෙර දැනුම් දීමක් කරලා රෑකම දැම්මනං හරි......![]()

තව බෝතලයක් අරගෙනම තමයි බලන්න වෙන්නේ......අප්පට සිරි දැන් එන්නෙ මේ ෂේප් එක වගෙ නෙ බන් රෙක්සියෙ![]()

මනුස්සයො වගෙ කතා බහා කරලා ඉන්න මිනිස්සු යන එක ගැනනම් දුකයි අන්තිමට මෙක කතා බහක් නොකරන විහිලුවක් තහලුවක් නොතෙරෙන ඔලු ගෙඩි ටිකෙන්ම පිරෙයි![]()