එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ජපන්නුත් චීන්නු වගේ සර්ප‍යෝ,කුරුමිණි‍යෝ,පණුවෝ එහෙම කනවද බන්.......:oo:
අපෝ නෑ බන්
එකම අවුල මුන් වැඩිය මිරිස් දාන්නෙ නෑ
රස වෙනස් කරන්න කැමති නැ මුන්
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ නෑ බන්
    එකම අවුල මුන් වැඩිය මිරිස් දාන්නෙ නෑ
    රස වෙනස් කරන්න කැමති නැ මුන්
    අපෝ......සුද්දෝ වගේ චීස් රහටද උනුත් කන්නේ.......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් හිතෙනවා බන් රට ‍යන්න......උඹලා දෙන්නා ගි‍යේ/‍යන්න හදන්නේ agencies හරහාද නැත්තං වෙන විදි‍යකින්ද........:oo:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මටත් හිතෙනවා බන් රට ‍යන්න......උඹලා දෙන්නා ගි‍යේ/‍යන්න හදන්නේ agencies හරහාද නැත්තං වෙන විදි‍යකින්ද........:oo:
    උඹ NZ පල
    මට නම් පිනා චාන්ස් එකක් නෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ NZ පල
    මට නම් පිනා චාන්ස් එකක් නෙ
    වැඩේ දවසින් දවස පස්සට ඇදෙනවා බන්.......මට අතෑරලා දාන්නම හිතිල ති‍යෙන්නේ......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩේට බහින්න එපැයි පස්සට යන්න
    පලවෙනි අඩි‍ය ති‍යල ති‍යෙන්නේ......මූල්‍යම‍ය පැත්ත ටිකක් දරුණු‍යි බන්......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්
    මෙහෙ මගුල් කන්න හැමදාම සෙට් වෙන්නෙ නැති නිසා දැන් ටික ටික උයනවා
    කිඹුලගෙන් අහගෙන පොඩි පොඩි කෑම ජාති හදල බලපන්......මාත් බීම ජාති එහෙම හදන්නේ පොරගෙන් අහගෙන තම‍යි.......:yes:
     
    Status
    Not open for further replies.