ජපන්නුත් චීන්නු වගේ සර්පයෝ,කුරුමිණියෝ,පණුවෝ එහෙම කනවද බන්.......බඩ පල බැල්ලිට

ජපන්නුත් චීන්නු වගේ සර්පයෝ,කුරුමිණියෝ,පණුවෝ එහෙම කනවද බන්.......බඩ පල බැල්ලිට

අපෝ නෑ බන්ජපන්නුත් චීන්නු වගේ සර්පයෝ,කුරුමිණියෝ,පණුවෝ එහෙම කනවද බන්.......![]()
හදාගෙන කාපන්කො බන් ඉතින්... එච්චර දෙයක් නෑආයෙ කවදා ගන්නද?

අපෝ......සුද්දෝ වගේ චීස් රහටද උනුත් කන්නේ.......අපෝ නෑ බන්
එකම අවුල මුන් වැඩිය මිරිස් දාන්නෙ නෑ
රස වෙනස් කරන්න කැමති නැ මුන්


උඹ NZ පලමටත් හිතෙනවා බන් රට යන්න......උඹලා දෙන්නා ගියේ/යන්න හදන්නේ agencies හරහාද නැත්තං වෙන විදියකින්ද........![]()
වැඩේ දවසින් දවස පස්සට ඇදෙනවා බන්.......මට අතෑරලා දාන්නම හිතිල තියෙන්නේ......උඹ NZ පල
මට නම් පිනා චාන්ස් එකක් නෙ

වැඩේට බහින්න එපැයි පස්සට යන්නවැඩේ දවසින් දවස පස්සට ඇදෙනවා බන්.......මට අතෑරලා දාන්නම හිතිල තියෙන්නේ......![]()
පලවෙනි අඩිය තියල තියෙන්නේ......මූල්‍යමය පැත්ත ටිකක් දරුණුයි බන්......වැඩේට බහින්න එපැයි පස්සට යන්න

ඔව් බන්මාත් උයන්න දන්නෑ කියහන්කෝ......![]()
කිඹුලගෙන් අහගෙන පොඩි පොඩි කෑම ජාති හදල බලපන්......මාත් බීම ජාති එහෙම හදන්නේ පොරගෙන් අහගෙන තමයි.......ඔව් බන්
මෙහෙ මගුල් කන්න හැමදාම සෙට් වෙන්නෙ නැති නිසා දැන් ටික ටික උයනවා

kolla 1.40 wenakota gedarafinger print නැත්තං පලයන්......මාත් ඔය වගේ වෙලාවට වැඩ ටික ඉවර කරල කලින් යනවා.....![]()
