එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:)
අද පට්ට විදියට නෙට් ස්ලොව් නෙ බන් එපා වෙනවා:dull:
මට නම් අද අවුලක් නෑ :rolleyes:
මොකො අද උබල පන්සල් යන්නෙ නැද්ද අඩුම් ගානෙ දංසලකට වත් පලයල්ලා ඔය ලැග්ග තැනින් නැගිටලා:lol:

ස්කෝලෙ පොඩි එවුන් ටිකක් සිනිසම්බල් බනින් දංසලක් දෙනවා මේ දැන් එකෙක් බනිස් පහක් දාපු සොපින් එකක් ගෙදරටම ගෙනල්ල දුන්නා ගෙදර එවුන් නැ මම දැනටමත් 2කකට වග කිව්වා:)
අපි නම් උදෙත් පන්සල් ගියා දැනුත් ගියා :)
උබලාගේ පැත්තේ දන්සල් හොඳට තියෙන්නේ පොසොන් එකට නේද:rolleyes:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මෙහෙ නම් වතුර අවුලක් නැහැ බන්... දැන් පොඩ්ඩක් ගෙදර කට්ටියත් එක්ක වටයක් දාන්න යනව...:)
එල එල:)

ඌ කිරියෙ සැරි සරනව කියල ආරංචියක් ආව:nerd:
ඒ පූසා නෙමේ සුදු පූසා ගැන අහන්නේ:rofl:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වෙසක් බලන්න ගොහින් එන්නම්:)
වාහනෙ කැඩිලා:baffled::frown::(
උඹ සි‍යලු පහසුකම් සහිත ප්‍රදේශ‍යක් ජීවත් වෙනවා කිව්වේ...... ඕක හදාගන්නවත් තැනක් නැද්ද.........:lol:
මං හිතන්නේ බාකලේ රවුමක් යන්න ඇති...:lol:
:lol::lol::lol:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ සි‍යලු පහසුකම් සහිත ප්‍රදේශ‍යක් ජීවත් වෙනවා කිව්වේ...... ඕක හදාගන්නවත් තැනක් නැද්ද.........:lol:

    හදා ගන්න තැන් තියනව... දැන වහල... හෙට උදේම හදා ගන්න ඔනෙ...:frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට නම් අද අවුලක් නෑ :rolleyes:

    අපි නම් උදෙත් පන්සල් ගියා දැනුත් ගියා :)
    උබලාගේ පැත්තේ දන්සල් හොඳට තියෙන්නේ පොසොන් එකට නේද:rolleyes:

    මෙහෙ ටිකක් අවුල් වගෙ:(

    එල එල මට නම් පන්සල් යන්න උනෙ නැ අඩුගානෙ දන්සැල් වත් පට්ට කම්මලි බන්:dull:
    අනිද්දට විතර නිකමට පන්සලට යන්න ඕනෙ:)
    එහෙමමත් නැ බන් අරුවුරුදු ඉවර උන ගමන් වෙසක් ආවම(මාසෙ මුලම) ටිකක වෙලාව මදි ලැස්ති වෙන්න:oo: ටිකක් පොසොන් එකට වැඩි තමයි දැන් ඇසල පෝයටත් ටිකක් දන්සැල් තියෙනවා:)

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙහෙ ටිකක් අවුල් වගෙ:(

    එල එල මට නම් පන්සල් යන්න උනෙ නැ අඩුගානෙ දන්සැල් වත් පට්ට කම්මලි බන්:dull:
    අනිද්දට විතර නිකමට පන්සලට යන්න ඕනෙ:)
    එහෙමමත් නැ බන් අරුවුරුදු ඉවර උන ගමන් වෙසක් ආවම(මාසෙ මුලම) ටිකක වෙලාව මදි ලැස්ති වෙන්න:oo: ටිකක් පොසොන් එකට වැඩි තමයි දැන් ඇසල පෝයටත් ටිකක් දන්සැල් තියෙනවා:)

    මම නම් මාස 4කට විතර පස්සේ පන්සල් ගියේ :dull:
    ඒක නම් ඇත්ත :yes:අපේ පැත්තෙත් පොසොන් වලට තමා දන්සැල් වැඩිම
    කොළඹ වෙසක් වලට:yes:
     
    Status
    Not open for further replies.