මට නම් අද අවුලක් නෑ
අද පට්ට විදියට නෙට් ස්ලොව් නෙ බන් එපා වෙනවා![]()

අපි නම් උදෙත් පන්සල් ගියා දැනුත් ගියාමොකො අද උබල පන්සල් යන්නෙ නැද්ද අඩුම් ගානෙ දංසලකට වත් පලයල්ලා ඔය ලැග්ග තැනින් නැගිටලා
ස්කෝලෙ පොඩි එවුන් ටිකක් සිනිසම්බල් බනින් දංසලක් දෙනවා මේ දැන් එකෙක් බනිස් පහක් දාපු සොපින් එකක් ගෙදරටම ගෙනල්ල දුන්නා ගෙදර එවුන් නැ මම දැනටමත් 2කකට වග කිව්වා

උබලාගේ පැත්තේ දන්සල් හොඳට තියෙන්නේ පොසොන් එකට නේද







ටිකක් පොසොන් එකට වැඩි තමයි දැන් ඇසල පෝයටත් ටිකක් දන්සැල් තියෙනවා
අපේ පැත්තෙත් පොසොන් වලට තමා දන්සැල් වැඩිම 