එලකිරි Night Club VIII

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ මන්ද ඕයි
    ඌ ආපු දවසෙ ඉදන්ම මට සැකයි ඕක
    ඌ ලවර්ස් ඇවනිව් එකෙත් ඉන්නවා
    අර උබල කිව්ව කොටෝන සිද්දිය උගෙත් ලාවට පේනවා
    පූෂා යනවා කියලා කිව්ව දවස් වලමයි මූ ගොඩ බෑවෙත්
    හරියටම කියන්න බෑනෙ ඉතින් ඕවා

    ඌ පූස් කියන පිස්සු වේ$ තමයි බන්...
    ඕකව අල්ලගම්මුකෝ :dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඌ හැමෝටම හෙල්ප් කරනවා, පැන පැන කතාවට යනවා.
    සමහරවිට කට්ටිය අල්ලගන්න කරන වැඩක් වෙන්න ඇති
    එකා පාරක් උගෙම ෆේක් එකකින්ද මංදා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා "‍යාළුවා හැමවෙලෙම ඔන්ලයින්, හැමෝටම උදව් කරනවා, යාළුවාව මෙකෙ මොඩ් කෙනෙක් කරමු කියලා"
    දාපු එකාගෙ පෝස්ට් තිබ්බෙත් නෑ, නිව් මෙම්බර් කෙනෙක් :P

    දැන් ඉතින් ඌ9 රෙද්ද උස්සන් වලියට යාවිද මංදා? ;)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දන්නවා බන්... ඕකා මාත් එක්ක වැඩි කතාවට එන්නෙ නෑ.. :oo:
    මන් නම් එදා ඉදන්ම සැකෙන් හිටියේ :dull:
    පල යන්න
    දැන් අපෙන් අහන් ඉවර වෙලා කියනවා කලින් දැනන් හිටියලු :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ හැමෝටම හෙල්ප් කරනවා, පැන පැන කතාවට යනවා.
    සමහරවිට කට්ටිය අල්ලගන්න කරන වැඩක් වෙන්න ඇති
    එකා පාරක් උගෙම ෆේක් එකකින්ද මංදා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා "‍යාළුවා හැමවෙලෙම ඔන්ලයින්, හැමෝටම උදව් කරනවා, යාළුවාව මෙකෙ මොඩ් කෙනෙක් කරමු කියලා"
    දාපු එකාගෙ පෝස්ට් තිබ්බෙත් නෑ, නිව් මෙම්බර් කෙනෙක් :P

    දැන් ඉතින් ඌ9 රෙද්ද උස්සන් වලියට යාවිද මංදා? ;)
    මම නං කි‍යන්නේ බලෙන් වලි‍යට ‍යන්න ඕන නෑ කි‍යල‍යි.......:rolleyes:

    හැබැ‍යි මේකේ ඉන්න කාටහරි පොර ටෝකක් දීගෙන ආවොත් කෙලලා දාමු......:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම නං කි‍යන්නේ බලෙන් වලි‍යට ‍යන්න ඕන නෑ කි‍යල‍යි.......:rolleyes:

    හැබැ‍යි මේකේ ඉන්න කාටහරි පොර ටෝකක් දීගෙන ආවොත් කෙලලා දාමු......:lol:
    :yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පල යන්න
    දැන් අපෙන් අහන් ඉවර වෙලා කියනවා කලින් දැනන් හිටියලු :P

    පල බැල්ලි දැනන් හිටිය කියල කෑගහල වැඩක් තියෙනවද
    අනික ඌ හෙන ෂේප් එකේ ඉන්නෙ ඔක්කොම උන් එක්ක...:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පල බැල්ලි දැනන් හිටිය කියල කෑගහල වැඩක් තියෙනවද
    අනික ඌ හෙන ෂේප් එකේ ඉන්නෙ ඔක්කොම උන් එක්ක...:oo:
    ඒක හින්දා තම‍යි මචන් මාත් කි‍යන්නේ බලෙන් ගේමට ‍යන්න ඕන නෑ කි‍යලා.......:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඌ හැමෝටම හෙල්ප් කරනවා, පැන පැන කතාවට යනවා.
    සමහරවිට කට්ටිය අල්ලගන්න කරන වැඩක් වෙන්න ඇති
    එකා පාරක් උගෙම ෆේක් එකකින්ද මංදා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා "‍යාළුවා හැමවෙලෙම ඔන්ලයින්, හැමෝටම උදව් කරනවා, යාළුවාව මෙකෙ මොඩ් කෙනෙක් කරමු කියලා"
    දාපු එකාගෙ පෝස්ට් තිබ්බෙත් නෑ, නිව් මෙම්බර් කෙනෙක් :P

    දැන් ඉතින් ඌ9 රෙද්ද උස්සන් වලියට යාවිද මංදා? ;)

    එහෙනන් ඉතින් ඌගෙම ෆේක් එකක් තමා... ආනිත් උන්ට කහනවයැ එහෙම ත්‍රෙඩ් දාන්න... ඔහොම දේවල් කරන එකයි හිටියෙ.. හැබැයි ඌත් ඔච්චර දෙන්න ගියෙ නැ...:rofl:
     
    එකෙන්ම
     
    Status
    Not open for further replies.