අරූ call කරලම කිව්වනේ mission එක නවත්තපන් කියලා......
නැත්තං එදා බෙල්ලෙන්ම අල්ලගන්න තිබුනා......![]()
ජස්ට් මිස් බයි කෙස් ගස්...![]()

අනේ මන්ද ඕයි
ඌ ආපු දවසෙ ඉදන්ම මට සැකයි ඕක
ඌ ලවර්ස් ඇවනිව් එකෙත් ඉන්නවා
අර උබල කිව්ව කොටෝන සිද්දිය උගෙත් ලාවට පේනවා
පූෂා යනවා කියලා කිව්ව දවස් වලමයි මූ ගොඩ බෑවෙත්
හරියටම කියන්න බෑනෙ ඉතින් ඕවා

පල යන්නදන්නවා බන්... ඕකා මාත් එක්ක වැඩි කතාවට එන්නෙ නෑ..
මන් නම් එදා ඉදන්ම සැකෙන් හිටියේ![]()

මම නං කියන්නේ බලෙන් වලියට යන්න ඕන නෑ කියලයි.......ඌ හැමෝටම හෙල්ප් කරනවා, පැන පැන කතාවට යනවා.
සමහරවිට කට්ටිය අල්ලගන්න කරන වැඩක් වෙන්න ඇති
එකා පාරක් උගෙම ෆේක් එකකින්ද මංදා ත්රෙඩ් එකක් දාලා තිබ්බා "යාළුවා හැමවෙලෙම ඔන්ලයින්, හැමෝටම උදව් කරනවා, යාළුවාව මෙකෙ මොඩ් කෙනෙක් කරමු කියලා"
දාපු එකාගෙ පෝස්ට් තිබ්බෙත් නෑ, නිව් මෙම්බර් කෙනෙක්
දැන් ඉතින් ඌ9 රෙද්ද උස්සන් වලියට යාවිද මංදා?![]()

පල යන්න
දැන් අපෙන් අහන් ඉවර වෙලා කියනවා කලින් දැනන් හිටියලු![]()

මම නං කියන්නේ බලෙන් වලියට යන්න ඕන නෑ කියලයි.......
හැබැයි මේකේ ඉන්න කාටහරි පොර ටෝකක් දීගෙන ආවොත් කෙලලා දාමු......![]()

පල යන්න
දැන් අපෙන් අහන් ඉවර වෙලා කියනවා කලින් දැනන් හිටියලු![]()

ඒක හින්දා තමයි මචන් මාත් කියන්නේ බලෙන් ගේමට යන්න ඕන නෑ කියලා.......පල බැල්ලි දැනන් හිටිය කියල කෑගහල වැඩක් තියෙනවද
අනික ඌ හෙන ෂේප් එකේ ඉන්නෙ ඔක්කොම උන් එක්ක...![]()

ඌ හැමෝටම හෙල්ප් කරනවා, පැන පැන කතාවට යනවා.