එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඕවා හිතන්න එපා
හෙට වෙද්දි උබේ පෝස්ට් 10000ක් විතර අඩු වෙලා තිබ්බොත් අපි උබට ෆුකෙනුත් හිනා වෙද්දි උබට ෆුකෙනුත් ඇඩෙයි
ගියා පාරනම් හිතේ දුකට කාලයක් උබ සද්ද නැතුව හිටියා, මේ පාරනම් ලිදේ පනීවි :P
ඕං කිව්වා කතාවක්,
මාරයි කොන්ඩපාලට පු** හිනා වෙන්න පුලුවන්ලු...:dull:
අපි නම් හිනා වෙන්නේ කටින්,උයාට කටවල් දෙකයි..:lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙසක් සති‍ය පුරාවටම ති‍යන දන්සල් එහෙම නැතුව ඇති නේද........:baffled::P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෙසක් සති‍ය පුරාවටම ති‍යන දන්සල් එහෙම නැතුව ඇති නේද........:baffled::P
    මෙහේ අදත් තියෙනවා කොළඹ සතිය පුරාවටම තියෙනවා:yes:
    ඔය පැත්තෙත් වෙසක් කලාපවල ඇති:nerd:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහේ අදත් තියෙනවා කොළඹ සතිය පුරාවටම තියෙනවා:yes:
    ඔය පැත්තෙත් වෙසක් කලාපවල ඇති:nerd:
    එහෙමද...... එල එල......පුලුවන් උනොත් හෙට රෑට පොඩි රවුමක් දාන්න කි‍යලා බැලුවේ......:)
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අදත් රස්තියා පාරක්...:rofl:
    4.gif
     
    Status
    Not open for further replies.