එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද දවසේ වැඩ වෙන දවසකට දාගත්ත..:rofl:
    බලන් යනකොට හැම කැම්පස් එකේම ලෙචාලා හෙනම කම්මැලියිනේ.......ඉස්සර අපිත් ඔහොම වැඩ කරනවා........:lol:
    :rofl:appata hudu
    okathama ithin mu wadata yannai ennai parakku wenne :lol:

    පල ඩෝ යන්න......මං හැමදාම 7:50 වෙද්දි office එකට එනවා......:angry:
    ඒ නංගිත් 7:45 වෙද්දි office එකට එනවනේ.....:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කැම්පස් බැල්ලි:frown:
    හොඳටම රිදිලා:lol:

    බලන් යනකොට හැම කැම්පස් එකේම ලෙචාලා හෙනම කම්මැලියිනේ.......ඉස්සර අපිත් ඔහොම වැඩ කරනවා........:lol:

    පල ඩෝ යන්න......මං හැමදාම 7:50 වෙද්දි office එකට එනවා......:angry:
    ඒ නංගිත් 7:45 වෙද්දි office එකට එනවනේ.....:P
    හෙන ගේමක් දීල වෙනස් කරල තියෙන්නෙ.. :baffled:
    උන්ගෙ ස්ට්‍රයික් එකක් තියේලු.. හලි සන්තෝසයි..:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බැල්ලි
    වේ*
    හෙන ගේමක් දීල වෙනස් කරල තියෙන්නෙ.. :baffled:
    උන්ගෙ ස්ට්‍රයික් එකක් තියේලු.. හලි සන්තෝසයි..:rofl::rofl:

    6% සීන් එකටද......දැන් ආතල් එකේ හිටියට නිකම්ම නාකිවෙනකොට තමයි ඕවගේ පාඩුව තේරෙන්නේ.......:dull:
     
    Status
    Not open for further replies.