ඔව්,උබ දවසක් රේඩියෝ එකේ පොස්ට් 450ක් ගෑහුවේ...උඹ ඊයෙ දවසට 200ක් ගැහුවද![]()

HARI ITHIN HAMA EKAK GANAMA NEME BAN KIWWEඋබ වගේ හැම එකටම හොස්පිට්ල් දුවන්නෑ තට්ටයො අපි..![]()

බලන් යනකොට හැම කැම්පස් එකේම ලෙචාලා හෙනම කම්මැලියිනේ.......ඉස්සර අපිත් ඔහොම වැඩ කරනවා........
පල ඩෝ යන්න......මං හැමදාම 7:50 වෙද්දි office එකට එනවා......
ඒ නංගිත් 7:45 වෙද්දි office එකට එනවනේ.....![]()

SAHENNA HODAINE ENAMඒක තමයි මාත් බැලුවෙවේ* මොකද මහ දවල් මේ පැත්තේ......![]()

දෙන්නම එකම වෙලාවෙ![]()
ඔන්න උම්බැ කිව්ව
යකො මම දවසට පැය 16ක් විතර නෙට් එකෙ