වෙසක් දවසටවත් දන්සලක් අල්ලලවත් පාටියක් දියන්...![]()
පාටියක් කියල හිතා ගෙන දන්සැලකට ගිහින් කාපන්
වෙසක් දවසටවත් දන්සලක් අල්ලලවත් පාටියක් දියන්...![]()
තෝනම් අනේ මන්දඋගුරේ අමාරුව තියෙද්දි cool කරපු cream soda බඩියක් බිව්වම මාර ගතිනේ.......![]()

සමහන් පැකට් එකකුත් ගත්තා බන්......රෑට වැඩි උනොත් ඒක බොන්න පුලුවන්නේ.........තෝනම් අනේ මන්ද![]()

සමහන් පැකට් එකකුත් ගත්තා බන්......රෑට වැඩි උනොත් ඒක බොන්න පුලුවන්නේ.........![]()



හීටරයක් තියනවා.......පොල් බූරුවො... ගෑස් එකක් එක්ක කුකුර් එකක් ගනින්... හදිස්සියකට කොත්තමල්ලි එකක්වත් තම්බන් බොන්න![]()

උගුරේ අමාරුව තියෙද්දි cool කරපු cream soda බඩියක් බිව්වම මාර ගතිනේ.......![]()
එච්චර බොන්න බෑ බන්......රෑ තිස්සේ ගුඩුස් යවන්න තමයි වෙන්නේ.......ඇයි බං බඩියක් ගැහුව්වේ, ලීටර් 2 බෝතල් ඉවරවෙලා තිබ්බද

ඇයි බොල......හීටරෙන් වතුර රත් කරලා මම පස් පංගුවත් තම්බලා තියනවා.......තොට කියන කට හොදයි
![]()

තෝනම් අනේ මන්දඇයි බොල......හීටරෙන් වතුර රත් කරලා මම පස් පංගුවත් තම්බලා තියනවා.......![]()

