එහෙමතමා කැන්සල් කරපු හැම එකක්ම ඉවරකරනවා
හැබැයි ප්රශ්න ඉතුරුයි![]()
ehema iwra karala mokatada ban 
එහෙමතමා කැන්සල් කරපු හැම එකක්ම ඉවරකරනවා
හැබැයි ප්රශ්න ඉතුරුයි![]()
ehema iwra karala mokatada ban 
පසුගිය දින කිහිපයක් තුල පැවති හෙද වැඩ වර්ජනය හේතුවෙන් මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි රෝගීන් දස දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම රෝගීන් මිය ගොස් ඇත්තේ එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ ක්රියාවලිය නිසි වේලාවට සිදු නොකිරීම නිසා වන අතර වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ ක්රියාවලිය සිදු කරන්නේ හෙදියන් විසිනි.
රෝගීන් මරණයට පත් වූ පසු සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත. වකුගඩු ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි මෙම රෝගීන් රුධිරය පිරිසිදු කිරීම සඳහා එම ඒකකයට පිටත් කර හැරියද එම රෝගීන්ගේ රුධිරය පිරිසිදු නොකර හෙදියන් විසින් එම රෝගීන් නැවත වාට්ටුවට හරවා එවා ඇත.

paw ban leddu sirawata

okunta nadu danna barida,,paw ban leddu sirawata
athe salli nathi hindane ban hospital ekata enne
kawruwathma awith nadda ban wada karanna
shek ape ratath mehe unane![]()

ow ban nadu dala ekek dennek mattu kalanam hariokunta nadu danna barida,,![]()

මම ඔතන ලොක්කෙක් නම් ඕකට සම්බන්ද හැම එකාවම ගෙදර යවලා,ow ban nadu dala ekek dennek mattu kalanam hari
nathuwa hadanna ba![]()

ලංකාවේ රාජ්ය සේවය ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්......රුපියල් දෙකට වැඩ වර්ජනය කරන්න බලන් ඉන්න කාලකණ්ණි හැතිකරේ........පසුගිය දින කිහිපයක් තුල පැවති හෙද වැඩ වර්ජනය හේතුවෙන් මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි රෝගීන් දස දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම රෝගීන් මිය ගොස් ඇත්තේ එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ ක්රියාවලිය නිසි වේලාවට සිදු නොකිරීම නිසා වන අතර වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ ක්රියාවලිය සිදු කරන්නේ හෙදියන් විසිනි.
රෝගීන් මරණයට පත් වූ පසු සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත. වකුගඩු ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි මෙම රෝගීන් රුධිරය පිරිසිදු කිරීම සඳහා එම ඒකකයට පිටත් කර හැරියද එම රෝගීන්ගේ රුධිරය පිරිසිදු නොකර හෙදියන් විසින් එම රෝගීන් නැවත වාට්ටුවට හරවා එවා ඇත.

ලංකාවේ රාජ්ය සේවය ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්......රුපියල් දෙකට වැඩ වර්ජනය කරන්න බලන් ඉන්න කාලකණ්ණි හැතිකරේ........![]()