එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පසුගිය දින කිහිපයක් තුල පැවති හෙද වැඩ වර්ජනය හේතුවෙන් මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දස දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

    මෙම රෝගීන් මිය ගොස් ඇත්තේ එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය නිසි වේලාවට සිදු නොකිරීම නිසා වන අතර වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය සිදු කරන්නේ හෙදියන් විසිනි.

    රෝගීන් මරණයට පත් වූ පසු සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත. වකුගඩු ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි මෙම රෝගීන් රුධිරය පිරිසිදු කිරීම සඳහා එම ඒකකයට පිටත් කර හැරියද එම රෝගීන්ගේ රුධිරය පිරිසිදු නොකර හෙදියන් විසින් එම රෝගීන් නැවත වාට්ටුවට හරවා එවා ඇත.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar71029_21.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :(:(paw ban leddu sirawata
    athe salli nathi hindane ban hospital ekata enne :(:(
    kawruwathma awith nadda ban wada karanna:(
    shek ape ratath mehe unane :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පසුගිය දින කිහිපයක් තුල පැවති හෙද වැඩ වර්ජනය හේතුවෙන් මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දස දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

    මෙම රෝගීන් මිය ගොස් ඇත්තේ එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය නිසි වේලාවට සිදු නොකිරීම නිසා වන අතර වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය සිදු කරන්නේ හෙදියන් විසිනි.

    රෝගීන් මරණයට පත් වූ පසු සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත. වකුගඩු ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි මෙම රෝගීන් රුධිරය පිරිසිදු කිරීම සඳහා එම ඒකකයට පිටත් කර හැරියද එම රෝගීන්ගේ රුධිරය පිරිසිදු නොකර හෙදියන් විසින් එම රෝගීන් නැවත වාට්ටුවට හරවා එවා ඇත.
    ලංකාවේ රාජ්‍ය සේවය ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්......රුපියල් දෙකට වැඩ වර්ජනය කරන්න බලන් ඉන්න කාලකණ්ණි හැතිකරේ........:angry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ලංකාවේ රාජ්‍ය සේවය ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්......රුපියල් දෙකට වැඩ වර්ජනය කරන්න බලන් ඉන්න කාලකණ්ණි හැතිකරේ........:angry:
    :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-