921එක 119ට කොටු උනාද දන් නෑඌ අර ඊයේ හම්බවුන කිව්ව එකත් එක්ක කොහෙ හරි පැනල ඇති![]()

921එක 119ට කොටු උනාද දන් නෑඌ අර ඊයේ හම්බවුන කිව්ව එකත් එක්ක කොහෙ හරි පැනල ඇති![]()

ඔව් බන් ඊයේ සමහන් එකකුත් ගෙනත් තිබ්බා,උණ හැදිලද දන් නෑ..පව් අසරණයා![]()

ආ බැල්ලි දැන්ද ගහෙන් බිමට බැස්සේ..මං ආවා කුකුලනේ....... උඹලා හිතුවද මං එහෙම ලේසියෙන් මැරෙයි කියලා.......![]()
රෙදි ටිකක් හේදුවා වේ*යේ........ආ බැල්ලි දැන්ද ගහෙන් බිමට බැස්සේ..![]()


ලොල්,දිල්රසානුත් රෙදි හෝදපු කතාවක් කිව්වා.රෙදි ටිකක් හේදුවා වේ*යේ........![]()


ඌ ඉන්නේ මේ අහලකවත් නෙවෙයි බොල...... අනික ඒ වෙලාවේ ලෝකේ කී දෙනෙක් රෙදි හෝදන්න ඇතිද.......ලොල්,දිල්රසානුත් රෙදි හෝදපු කතාවක් කිව්වා.
උබලා දෙන්නා මොකක් හෝ කූට මෙව්වා එකක් කරනවා...![]()

රිදිලා..ඌ ඉන්නේ මේ අහලකවත් නෙවෙයි බොල...... අනික ඒ වෙලාවේ ලෝකේ කී දෙනෙක් රෙදි හෝදන්න ඇතිද.......![]()

දුකයි නෙහ්,ඔව් බන්...![]()


පල යන්න.....නාකි බඩා......රිදිලා..![]()


එලස්...... එහෙනම් ඊලඟ step එකට ලෑස්ති වෙයන්......අපෙ ජාතික ගුවන් සේවයට සමු දුනිමි![]()

දුකයි නෙහ්,
දැන් ඉතින් යන ගමනට සුදානම් වෙලා ෆිට් එකේ ඉන්න ඕනි..![]()
ඒ උනාට අවුරුදු තුනක් එකට හිටපු උන්ව දාල යද්දි මාර දුකයි බන්... හැමදාම එක බත් එක පොරකාල කන ඒව මතක් වෙද්දි අනේ මන්ද ඕයි අපෙ ජීවිතත්...පල යන්න.....නාකි බඩා......
එලස්...... එහෙනම් ඊලඟ step එකට ලෑස්ති වෙයන්......![]()




අපෙ ජාතික ගුවන් සේවයට සමු දුනිමි![]()
