එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං ආවා කුකුලනේ....... උඹලා හිතුවද මං එහෙම ලේසි‍යෙන් මැරෙ‍යි කි‍යලා.......:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මං ආවා කුකුලනේ....... උඹලා හිතුවද මං එහෙම ලේසි‍යෙන් මැරෙ‍යි කි‍යලා.......:rofl:
    ආ බැල්ලි දැන්ද ගහෙන් බිමට බැස්සේ..
    iYdkv48.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රෙදි ටිකක් හේදුවා වේ*‍යේ........:dull::angry:
    ලොල්,දිල්රසානුත් රෙදි හෝදපු කතාවක් කිව්වා.:rofl:
    උබලා දෙන්නා මොකක් හෝ කූට මෙව්වා එකක් කරනවා...:frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොල්,දිල්රසානුත් රෙදි හෝදපු කතාවක් කිව්වා.:rofl:
    උබලා දෙන්නා මොකක් හෝ කූට මෙව්වා එකක් කරනවා...:frown:
    ඌ ඉන්නේ මේ අහලකවත් නෙවෙ‍යි බොල...... අනික ඒ වෙලාවේ ලෝකේ කී දෙනෙක් රෙදි හෝදන්න ඇතිද.......:angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දුකයි නෙහ්,:(
    දැන් ඉතින් යන ගමනට සුදානම් වෙලා ‍ෆිට් එකේ ඉන්න ඕනි..:)

    පල ‍යන්න.....නාකි බඩා......:dull::growl:

    එලස්...... එහෙනම් ඊලඟ step එකට ලෑස්ති වෙ‍යන්......:)
    ඒ උනාට අවුරුදු තුනක් එකට හිටපු උන්ව දාල යද්දි මාර දුකයි බන්... හැමදාම එක බත් එක පොරකාල කන ඒව මතක් වෙද්දි අනේ මන්ද ඕයි අපෙ ජීවිතත්... :baffled::baffled::dull::(
     
    Status
    Not open for further replies.