එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකනම් හොදකට වෙන්න බෑ... කොල්ල අද ටීක් කොරන්න යනව වගෙ :P

    එහෙම හු*තක් නෙවෙයි බොල......පිටකොටුව පැත්තෙන් ගියොත් නිට්ටඹුවට යනකං trafficනේ....... ඒකයි......:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ කුකුලනේ ත්‍රෙඩ් එකත් වෙනස් වෙලා......මොනාද අලුත් විස්තර?:)


    දෙනදේ කාල වෙනදෙ බලාගෙන ඉන්නව... උඹ කොහෙද ගොඩ බාල ඉන්නෙ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :shocked: මොකද්ද බොලව් මේ වෙන්නේ :oo:
    හප්පෙ ක්ලබ් එකේ තට්ටු ගොඩ දැන්...
    පොස්ට් 15000 පහුවුන ගමන් GTයා thread close කරනවා බන්:frown:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    දෙනදේ කාල වෙනදෙ බලාගෙන ඉන්නව... උඹ කොහෙද ගොඩ බාල ඉන්නෙ...

    නවසීලන්තයට ගොඩ බැහැලා ඉන්නේ පොටෝ කෑල්ලක් දාන්න්නද?:)
     
    Status
    Not open for further replies.