ඒකනම් හොදකට වෙන්න බෑ... කොල්ල අද ටීක් කොරන්න යනව වගෙ![]()
එහෙම හු*තක් නෙවෙයි බොල......පිටකොටුව පැත්තෙන් ගියොත් නිට්ටඹුවට යනකං trafficනේ....... ඒකයි......

ඒකනම් හොදකට වෙන්න බෑ... කොල්ල අද ටීක් කොරන්න යනව වගෙ![]()

සුවර්දඑහෙම හු*තක් නෙවෙයි බොල......පිටකොටුව පැත්තෙන් ගියොත් නිට්ටඹුවට යනකං trafficනේ....... ඒකයි......![]()

අඩේ කුකුලනේ ත්රෙඩ් එකත් වෙනස් වෙලා......මොනාද අලුත් විස්තර?![]()
පොස්ට් 15000 පහුවුන ගමන් GTයා thread close කරනවා බන්මොකද්ද බොලව් මේ වෙන්නේ
හප්පෙ ක්ලබ් එකේ තට්ටු ගොඩ දැන්...

ලොක්කත් එක්ක බෑමොකද්ද බොලව් මේ වෙන්නේ
හප්පෙ ක්ලබ් එකේ තට්ටු ගොඩ දැන්...



දෙනදේ කාල වෙනදෙ බලාගෙන ඉන්නව... උඹ කොහෙද ගොඩ බාල ඉන්නෙ...
