ඒකට වෑඩ නෑ මචන්,අන්ජුගේ ආපු එක මටත් අවා...![]()

ඒක මල වදයක්නේමගෙ F12 එකෙ එන්නෙ අර කොන්සෝල් එක බන්... රයිට් ක්ලික් කොරල සිලෙක්ට් කොරාම හලි...![]()

අර ගුන්ජුවගේ ලෙඩේ මටත් ආවා![]()

ඒක මල වදයක්නේ![]()


අප්ඩේට් කරලාම බලන්න ඕනේඅලුත් ගිණි නරිය එකෙ පරණ ... රණ එකත් එක්ක sync වෙන්නෙත් නැහැ
අලුත් එකෙ පරන ඊ මේල් එක වැඩ කරන්නෙත් නැහැ... අලුත් acc එකක් හදල බැකප් එකක් ගහ ගනින්... නැත්තන් කෙල වෙයි...![]()

අර ගුන්ජුවගේ ලෙඩේ මටත් ආවා![]()

මගේ 28 තීන්නේ...අලුත් අප්ඩේට් එකට පරණ වර්ෂන් වල තියන acc වල ඖටො බැකප් වෙන්නෙ නැහැ... රිකවර් කර ගන්න පුක දෙන්න වෙනව... ඒක හින්ද අලුත් එක අප්ඩෙට් කරන්න කලින් බැකප් එකක් ගහ ගනින්...![]()

ඕකා මේ පාර බෑන් වෙලා යයි...පොඩ්ඩක් අවුල් තමා ඒ උනාට කොපි පෙස්ට් කොරනවට වඩා හොදා...
අර පොල්බූරුවව රිපොට් කලාට කිසිම ඇක්ෂන් එකක් අරන් නැ වගෙ![]()

එල එලපොඩ්ඩක් අවුල් තමා ඒ උනාට කොපි පෙස්ට් කොරනවට වඩා හොදා...
අර පොල්බූරුවව රිපොට් කලාට කිසිම ඇක්ෂන් එකක් අරන් නැ වගෙ![]()

f8 gahapuwama eng enawaa,aye sinhala ganna mewwa karala ganna ona...