එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :no::no:
    අර ගුන්ජුවගේ ලෙඩේ මටත් ආවා :oo:

    අලුත් අප්ඩේට් එකට පරණ වර්ෂන් වල තියන acc වල ඖටො බැකප් වෙන්නෙ නැහැ... රිකවර් කර ගන්න පුක දෙන්න වෙනව... ඒක හින්ද අලුත් එක අප්ඩෙට් කරන්න කලින් බැකප් එකක් ගහ ගනින්...:nerd:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :baffled:

    ඒක මල වදයක්නේ:dull:

    පොඩ්ඩක් අවුල් තමා ඒ උනාට කොපි පෙස්ට් කොරනවට වඩා හොදා...:)

    අර පොල්බූරුවව රිපොට් කලාට කිසිම ඇක්ෂන් එකක් අරන් නැ වගෙ:frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අලුත් ගිණි නරිය එකෙ පරණ ... රණ එකත් එක්ක sync වෙන්නෙත් නැහැ:frown::baffled:

    අලුත් එකෙ පරන ඊ මේල් එක වැඩ කරන්නෙත් නැහැ... අලුත් acc එකක් හදල බැකප් එකක් ගහ ගනින්... නැත්තන් කෙල වෙයි...:)
    අප්ඩේට් කරලාම බලන්න ඕනේ:nerd:
    :no::no:
    අර ගුන්ජුවගේ ලෙඩේ මටත් ආවා :oo:
    :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අලුත් අප්ඩේට් එකට පරණ වර්ෂන් වල තියන acc වල ඖටො බැකප් වෙන්නෙ නැහැ... රිකවර් කර ගන්න පුක දෙන්න වෙනව... ඒක හින්ද අලුත් එක අප්ඩෙට් කරන්න කලින් බැකප් එකක් ගහ ගනින්...:nerd:
    මගේ 28 තීන්නේ...:rolleyes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අඟුරු වලට ලඟම පාට කලු ලු..:rolleyes:
    ඊට වඩා මගේ මැනික සුදු ලු.. :love:
    මටම කැපෙන හොට්ම පාට තලෙළු.. :)
    කියන්නේ මං විරිඳු.. :rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පොඩ්ඩක් අවුල් තමා ඒ උනාට කොපි පෙස්ට් කොරනවට වඩා හොදා...:)

    අර පොල්බූරුවව රිපොට් කලාට කිසිම ඇක්ෂන් එකක් අරන් නැ වගෙ:frown:
    ඕකා මේ පාර බෑන් වෙලා යයි...:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොඩ්ඩක් අවුල් තමා ඒ උනාට කොපි පෙස්ට් කොරනවට වඩා හොදා...:)

    අර පොල්බූරුවව රිපොට් කලාට කිසිම ඇක්ෂන් එකක් අරන් නැ වගෙ:frown:
    එල එල:)
    මොඩ්ලා online නැතුව ඇති:yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar164517_13.gif
    පොට් එකේ
     
    Status
    Not open for further replies.