නෑ බංකොහෙද මක බැවිලා හිටියෙ... ත්රීවීල් එකක එක්කන් ගියාද![]()
මේ ටිකේ ගේම්ස් ගහනවා
මමත් මේ ටිකේ විතරනෙ ෆ්රී
නෑ බංකොහෙද මක බැවිලා හිටියෙ... ත්රීවීල් එකක එක්කන් ගියාද![]()
GT නම් ඉන්නවා නේ එකට දෙකටත් මම දැක්කා පෝස්ට් දාලා තියෙනවා![]()

නෑ බං
මේ ටිකේ ගේම්ස් ගහනවා
මමත් මේ ටිකේ විතරනෙ ෆ්රී

921 උදේ නම් කෑරකි කෑරකි හිටියා,රෙක්සියව දැක්කෙ නැහැ...
සසා ඇන්ඩ් කංසපාලයව කාලෙකින් දැක්කෙත් නැහැ...![]()

ඒක පට්ට ගහලම එපා උනාvirtual cop2 ඩවුන් කලා දැන්![]()

ලුබෙ බඩ අඩු කරන්නම් බුල්ඩෝස්ර් කරන්න වෙනවදෑන් බඩ අඩුයි මල්ලි...හිකි හිකි![]()

ඒක පට්ට ගහලම එපා උනා
දැන් වයිස් සිටි එකයි ක්රිකට් 7 එකයි ගහන්නෙ![]()

ඕකා ඊයේ පෙරේදා ඈඩුවා,ගිය පාර දුන්න ටවුන් එක තාම තියනවා කියලා.දුන්න බැටෙනයගරාව බලන්න යැව්වා
![]()


හාපෝ ක්රිකට් 7 ගහල තමයි,ඈත්තටම ගහන්න බෑරි...හූඒක පට්ට ගහලම එපා උනා
දැන් වයිස් සිටි එකයි ක්රිකට් 7 එකයි ගහන්නෙ![]()

බඩ විරේක කොරා........ලුබෙ බඩ අඩු කරන්නම් බුල්ඩෝස්ර් කරන්න වෙනව![]()
