එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේම වෙසක් කූඩුවක් හදන්න පටන්ගත්තා.....රැලි කපන එක තම‍යි එපා වෙන වැඩේ........:baffled:

    නි‍යනකින් කපන එක හැර මේක සරලව කරන්න වෙන ක්‍රම‍යක් කවුරුහරි දන්නවද.......:rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    නි‍යනකින් :nerd:
    මම හැදුවේ නෑ කියන්කෝ,හවසට කඩෙන් කුඩු 2-3 ගේනවා...:dull::rofl:
     
    කතුරකින් කපනවට වැඩි‍ය ඉක්මනට නි‍යනකින් කපන්න පුලුවන් බන්......(පිරිත් කොටු හදනකොට කැට‍යම් කපන්නේ..... අන්න ඒ විදි‍යට):)

    මම නං කවදාවත් කඩෙන් වෙසක් කූඩු අරන් නෑ.......:no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උදේම වෙසක් කූඩුවක් හදන්න පටන්ගත්තා.....රැලි කපන එක තම‍යි එපා වෙන වැඩේ........:baffled:

    නි‍යනකින් කපන එක හැර මේක සරලව කරන්න වෙන ක්‍රම‍යක් කවුරුහරි දන්නවද.......:rolleyes:

    නමල රැලි කපහන්කො... නියනකින් කොහොමද රැලි කපන්නෙ:baffled:
     
    මේ පාර කූඩුවක් හැදුවෙ නැහැ කියහන්කො:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උදේම වෙසක් කූඩුවක් හදන්න පටන්ගත්තා.....රැලි කපන එක තම‍යි එපා වෙන වැඩේ........:baffled:

    නි‍යනකින් කපන එක හැර මේක සරලව කරන්න වෙන ක්‍රම‍යක් කවුරුහරි දන්නවද.......:rolleyes:
    කතුරෙන් කපහන්:nerd:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කතුරකින් කපනවට වැඩි‍ය ඉක්මනට නි‍යනකින් කපන්න පුලුවන් බන්......(පිරිත් කොටු හදනකොට කැට‍යම් කපන්නේ..... අන්න ඒ විදි‍යට):)

    මම නං කවදාවත් කඩෙන් වෙසක් කූඩු අරන් නෑ.......:no:

    1. :)
    2. :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නමල රැලි කපහන්කො... නියනකින් කොහොමද රැලි කපන්නෙ:baffled:
    මාත් වෙනදට කතුරෙන් තම‍යි බන් කපන්නේ...... ඒත් කතුර හොඳට කැපෙන්නේ නැත්තං කඩදාසි‍ය ඉරෙනවනේ.......:dull:
    මේ පාර කූඩුවක් හැදුවෙ නැහැ කියහන්කො:dull:
    :dull:
    කතුරෙන් කපහන්:nerd:
    හොඳට කැපෙන කතුරක් නෑ බන්......අම්මා රෙදි කපන්න පාවිච්චි කරන කතුර උස්සන්න හැදුවේ.....ඒකත් කොහෙද දන්නෑ......:baffled:
    :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාත් වෙනදට කතුරෙන් තම‍යි බන් කපන්නේ...... ඒත් කතුර හොඳට කැපෙන්නේ නැත්තං කඩදාසි‍ය ඉරෙනවනේ.......:dull:

    :dull:

    හොඳට කැපෙන කතුරක් නෑ බන්......අම්මා රෙදි කපන්න පාවිච්චි කරන කතුර උස්සන්න හැදුවේ.....ඒකත් කොහෙද දන්නෑ......:baffled:

    :)

    රෙදි කපන කතුර උස්සල උඹ අද ගෙදර ඉන්න නෙමෙ පුතො...:baffled: ඊට හොදයි කතුරක් කඩෙන් ගන්න එක:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රෙදි කපන කතුර උස්සල උඹ අද ගෙදර ඉන්න නෙමෙ පුතො...:baffled: ඊට හොදයි කතුරක් කඩෙන් ගන්න එක:rofl:
    අම්මා දන්නවනේ පුටාගේ හැටි,කතුර හන්ගලා සිල් ගන්න ගිහින් ඈති..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙදි කපන කතුර උස්සල උඹ අද ගෙදර ඉන්න නෙමෙ පුතො...:baffled: ඊට හොදයි කතුරක් කඩෙන් ගන්න එක:rofl:
    ගි‍ය පාරත් රැලි කැපුවේ ඒකෙන් තම‍යි බන්...... වෙසක් කූඩු හදන්න ගත්ත හින්දා අම්මා බැන්නේ නෑ......:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මා දන්නවනේ පුටාගේ හැටි,කතුර හන්ගලා සිල් ගන්න ගිහින් ඈති..:rofl:

    එකෙන්ම :rofl::rofl:
    අම්මා සිල් ගන්න ගි‍යේ නෑ බන්......දැනුත් ගෙදර ඉන්නේ......:rofl:

    තව ටිකකින් කතුර හො‍යලා දෙන්නං කිව්වා......තිබ්බේ කොහෙද කි‍යලා මතක නැතිලු.......:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගි‍ය පාරත් රැලි කැපුවේ ඒකෙන් තම‍යි බන්...... වෙසක් කූඩු හදන්න ගත්ත හින්දා අම්මා බැන්නේ නෑ......:P

    ගිය පාරත් ගත්ත හින්ද අම්ම කලින්ම හංගන්න ඇති... :P:P
     
    Status
    Not open for further replies.