

නියනකින්උදේම වෙසක් කූඩුවක් හදන්න පටන්ගත්තා.....රැලි කපන එක තමයි එපා වෙන වැඩේ........
නියනකින් කපන එක හැර මේක සරලව කරන්න වෙන ක්රමයක් කවුරුහරි දන්නවද.......![]()



කතුරකින් කපනවට වැඩිය ඉක්මනට නියනකින් කපන්න පුලුවන් බන්......(පිරිත් කොටු හදනකොට කැටයම් කපන්නේ..... අන්න ඒ විදියට)නියනකින්
මම හැදුවේ නෑ කියන්කෝ,හවසට කඩෙන් කුඩු 2-3 ගේනවා...![]()


උදේම වෙසක් කූඩුවක් හදන්න පටන්ගත්තා.....රැලි කපන එක තමයි එපා වෙන වැඩේ........
නියනකින් කපන එක හැර මේක සරලව කරන්න වෙන ක්රමයක් කවුරුහරි දන්නවද.......![]()

මේ පාර කූඩුවක් හැදුවෙ නැහැ කියහන්කොකතුරකින් කපනවට වැඩිය ඉක්මනට නියනකින් කපන්න පුලුවන් බන්......(පිරිත් කොටු හදනකොට කැටයම් කපන්නේ..... අන්න ඒ විදියට)
මම නං කවදාවත් කඩෙන් වෙසක් කූඩු අරන් නෑ.......![]()

කතුරෙන් කපහන්උදේම වෙසක් කූඩුවක් හදන්න පටන්ගත්තා.....රැලි කපන එක තමයි එපා වෙන වැඩේ........
නියනකින් කපන එක හැර මේක සරලව කරන්න වෙන ක්රමයක් කවුරුහරි දන්නවද.......![]()

කතුරකින් කපනවට වැඩිය ඉක්මනට නියනකින් කපන්න පුලුවන් බන්......(පිරිත් කොටු හදනකොට කැටයම් කපන්නේ..... අන්න ඒ විදියට)
මම නං කවදාවත් කඩෙන් වෙසක් කූඩු අරන් නෑ.......![]()


මාත් වෙනදට කතුරෙන් තමයි බන් කපන්නේ...... ඒත් කතුර හොඳට කැපෙන්නේ නැත්තං කඩදාසිය ඉරෙනවනේ.......නමල රැලි කපහන්කො... නියනකින් කොහොමද රැලි කපන්නෙ![]()

මේ පාර කූඩුවක් හැදුවෙ නැහැ කියහන්කො![]()

හොඳට කැපෙන කතුරක් නෑ බන්......අම්මා රෙදි කපන්න පාවිච්චි කරන කතුර උස්සන්න හැදුවේ.....ඒකත් කොහෙද දන්නෑ......කතුරෙන් කපහන්![]()


මාත් වෙනදට කතුරෙන් තමයි බන් කපන්නේ...... ඒත් කතුර හොඳට කැපෙන්නේ නැත්තං කඩදාසිය ඉරෙනවනේ.......
හොඳට කැපෙන කතුරක් නෑ බන්......අම්මා රෙදි කපන්න පාවිච්චි කරන කතුර උස්සන්න හැදුවේ.....ඒකත් කොහෙද දන්නෑ......
![]()
ඊට හොදයි කතුරක් කඩෙන් ගන්න එක
අම්මා දන්නවනේ පුටාගේ හැටි,කතුර හන්ගලා සිල් ගන්න ගිහින් ඈති..රෙදි කපන කතුර උස්සල උඹ අද ගෙදර ඉන්න නෙමෙ පුතො...ඊට හොදයි කතුරක් කඩෙන් ගන්න එක
![]()

ගිය පාරත් රැලි කැපුවේ ඒකෙන් තමයි බන්...... වෙසක් කූඩු හදන්න ගත්ත හින්දා අම්මා බැන්නේ නෑ......රෙදි කපන කතුර උස්සල උඹ අද ගෙදර ඉන්න නෙමෙ පුතො...ඊට හොදයි කතුරක් කඩෙන් ගන්න එක
![]()

එකෙන්මඅම්මා දන්නවනේ පුටාගේ හැටි,කතුර හන්ගලා සිල් ගන්න ගිහින් ඈති..![]()


අම්මා දන්නවනේ පුටාගේ හැටි,කතුර හන්ගලා සිල් ගන්න ගිහින් ඈති..![]()
අම්මා සිල් ගන්න ගියේ නෑ බන්......දැනුත් ගෙදර ඉන්නේ......එකෙන්ම![]()


ගිය පාරත් රැලි කැපුවේ ඒකෙන් තමයි බන්...... වෙසක් කූඩු හදන්න ගත්ත හින්දා අම්මා බැන්නේ නෑ......![]()

