එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්මා සිල් ගන්න ගි‍යේ නෑ බන්......දැනුත් ගෙදර ඉන්නේ......:rofl:

    තව ටිකකින් කතුර හො‍යලා දෙන්නං කිව්වා......තිබ්බේ කොහෙද කි‍යලා මතක නැතිලු.......:baffled:

    එල එල... හදල පොටො එකක්ත් දාහන්කො.... :)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අම්මා සිල් ගන්න ගි‍යේ නෑ බන්......දැනුත් ගෙදර ඉන්නේ......:rofl:

    තව ටිකකින් කතුර හො‍යලා දෙන්නං කිව්වා......තිබ්බේ කොහෙද කි‍යලා මතක නැතිලු.......:baffled:
    සාටර් කර ගන්නේ නැතුව කතුර හම්බ උනාම ‍රැලි ටික කපන්න..:rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාත් වෙනදට කතුරෙන් තම‍යි බන් කපන්නේ...... ඒත් කතුර හොඳට කැපෙන්නේ නැත්තං කඩදාසි‍ය ඉරෙනවනේ.......:dull:

    :dull:

    හොඳට කැපෙන කතුරක් නෑ බන්......අම්මා රෙදි කපන්න පාවිච්චි කරන කතුර උස්සන්න හැදුවේ.....ඒකත් කොහෙද දන්නෑ......:baffled:

    :)
    කේ
    නියනෙන් කපන්න එපා :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගිය පාරත් ගත්ත හින්ද අම්ම කලින්ම හංගන්න ඇති... :P:P

    එල එල... හදල පොටො එකක්ත් දාහන්කො.... :)

    සාටර් කර ගන්නේ නැතුව කතුර හම්බ උනාම ‍රැලි ටික කපන්න..:rolleyes:
    අම්මා කතුර හො‍යලා දුන්නා බන්......‍යන්තං එක කූඩුවක් හරි හදාගත්ත එක ලොකු දෙ‍යක්......:dull:

    පින්තූර දාන්න විදි‍යක් නෑ imgur profile එකේ password එක මතක නෑ.......:baffled:
    කේ
    නියනෙන් කපන්න එපා :baffled:
    කතුරෙන් කැපුවා මචන්...... ඒත් නි‍යනක් තිබුනා නං එකෙන් කපන්න තිබුනා.....:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්මා කතුර හො‍යලා දුන්නා බන්......‍යන්තං එක කූඩුවක් හරි හදාගත්ත එක ලොකු දෙ‍යක්......:dull:

    පින්තූර දාන්න විදි‍යක් නෑ imgur profile එකේ password එක මතක නෑ.......:baffled:
    කතුරෙන් කැපුවා මචන්...... ඒත් නි‍යනක් තිබුනා නං එකෙන් කපන්න තිබුනා.....:)

    photobucket acc එකක් හදා ගනින්... නැත්තන් tinypic එකෙ අප් කරහන්... දවසක් දෙකක් තියෙනෙ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    photobucket acc එකක් හදා ගනින්... නැත්තන් tinypic එකෙ අප් කරහන්... දවසක් දෙකක් තියෙනෙ...

    imgur එකේ කණාවට ගහපු password එක හරිලු......ඒත් upload වෙද්දි error එකක් එනවා බන්......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යන්තං ඇති හරි ගි‍යා......:)

    9cphTw8.jpg

    එච්චර ලස්සන නම් නෑ තම‍යි..... ඒත් මොකුත්ම හදන්නේ නැතුව ඉන්නවට වැඩි‍ය හොඳ‍යිනේ.......:dull:
     
    • Like
    Reactions: Ereshaz77

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ‍යන්තං ඇති හරි ගි‍යා......:)

    9cphTw8.jpg

    එච්චර ලස්සන නම් නෑ තම‍යි..... ඒත් මොකුත්ම හදන්නේ නැතුව ඉන්නවට වැඩි‍ය හොඳ‍යිනේ.......:dull:

    නියමයි බල්ලො... ලස්සනට තියනව...:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ‍යන්තං ඇති හරි ගි‍යා......:)

    9cphTw8.jpg

    එච්චර ලස්සන නම් නෑ තම‍යි..... ඒත් මොකුත්ම හදන්නේ නැතුව ඉන්නවට වැඩි‍ය හොඳ‍යිනේ.......:dull:

    එල එල
    11.gif
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ‍යන්තං ඇති හරි ගි‍යා......:)

    9cphTw8.jpg

    එච්චර ලස්සන නම් නෑ තම‍යි..... ඒත් මොකුත්ම හදන්නේ නැතුව ඉන්නවට වැඩි‍ය හොඳ‍යිනේ.......:dull:

    ලස්සනයි :love: වැඩකට ඇති වැඩක් කරලා :rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ‍යන්තං ඇති හරි ගි‍යා......:)

    9cphTw8.jpg

    එච්චර ලස්සන නම් නෑ තම‍යි..... ඒත් මොකුත්ම හදන්නේ නැතුව ඉන්නවට වැඩි‍ය හොඳ‍යිනේ.......:dull:
    එච්චර ලස්සන නම් නෑ තම‍යි බල්ලො...:dull:
    ඒත් ලස්සනට තියනව නියමයි ...:)
     
    • Like
    Reactions: Rex921

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :)

    තව එකක් හදන්න බලන්න ඕන......වෙලාව ඇතිවෙ‍යිද දන්නෑ......:dull:

    හදල බලහන්... හෙට හරි එල්ලන්න පුලුවන්නෙ.... :)බැල්ලිව රේප් කරන්න බැලු... :frown:
     
    Status
    Not open for further replies.