යන්තං ඇති හරි ගියා......
![]()
එච්චර ලස්සන නම් නෑ තමයි..... ඒත් මොකුත්ම හදන්නේ නැතුව ඉන්නවට වැඩිය හොඳයිනේ.......![]()
යන්තං ඇති හරි ගියා......
![]()
එච්චර ලස්සන නම් නෑ තමයි..... ඒත් මොකුත්ම හදන්නේ නැතුව ඉන්නවට වැඩිය හොඳයිනේ.......![]()
සිරාවට බන්ඇයි යකෝ මේ බෞද්ධයෝ මෙච්චර මිත්යාදුශ්ටික වෙන්නෙ
කිරි වෙහෙරෙන් කිරි වැක්කෙරුනා කිව්වා
ඕක තමා බුදු හාමුදුරුවො කිව්වෙ බෞද්ධ ආගමේ විනාසය එන්නෙ බෞද්ධයෝ තුලින්මයි කියලා


අන්ජුව දන්නවා.......කොළඹ නුවර පාරෙන් කිලෝ මීටර් එක හමාරයි එන්න තියෙන්නේ......එනවනං කියන්නේ,එන්න පාර දන්නේ නෑනේ..![]()

ඊයේ ඔහොම එකක් තිබුනේ නෑ නේද......මං ඊයේ ගෙදර ආවේ ඒ පැත්තෙන්.......අපි කැලණි ගියා
කැලණියේ බෝධියෙන් බුදු රැස් විහිදෙනවා කියලා සැහෙන පිරිසක් උඩ බලාගෙන ඉන්නවා![]()

ඕක ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුව ඇතුලට කාවදිලා බන් තියෙන්නේ...... ඒක වෙනස් කරන්න හරි අමාරුයි.......ඇයි යකෝ මේ බෞද්ධයෝ මෙච්චර මිත්යාදුශ්ටික වෙන්නෙ
කිරි වෙහෙරෙන් කිරි වැක්කෙරුනා කිව්වා
ඕක තමා බුදු හාමුදුරුවො කිව්වෙ බෞද්ධ ආගමේ විනාසය එන්නෙ බෞද්ධයෝ තුලින්මයි කියලා

මම ඩොටෙ නෙමෙ...මට පේන්නේ උබලා දෙන්නම ඩොටේ නේද ඉන්නේ![]()
බැල්ලි ඉන්නෙ ඩොටෙ
උබත් දැක්කදඅපි කැලණි ගියා
කැලණියේ බෝධියෙන් බුදු රැස් විහිදෙනවා කියලා සැහෙන පිරිසක් උඩ බලාගෙන ඉන්නවා![]()

අන්ජුව දන්නවා.......කොළඹ නුවර පාරෙන් කිලෝ මීටර් එක හමාරයි එන්න තියෙන්නේ......![]()


පුත්තලම සහ කෑගල්ල දිස්ත්රික්ක දෙක සංසන්දනය කර බලනු මැනවි.......මම ඩොටෙ නෙමෙ...බැල්ලි ඉන්නෙ ඩොටෙ
![]()

හැරෙන්න තියන තැන නුවරට කිට්ටුද...අන්ජුව දන්නවා.......කොළඹ නුවර පාරෙන් කිලෝ මීටර් එක හමාරයි එන්න තියෙන්නේ......![]()

පුත්තලම සහ කෑගල්ල දිස්ත්රික්ක දෙක සංසන්දනය කර බලනු මැනවි.......![]()
කොළඹ සිට ඇති දුර සසදන්න
කිට්ටු නෑ බොල....... එතන ඉඳන් නුවරට කිලෝ මීටර් 22ක් තියනවා.......හැරෙන්න තියන තැන නුවරට කිට්ටුද...![]()

ඒක නම් දන්නේ නෑ බන්අන්ජුව දන්නවා.......කොළඹ නුවර පාරෙන් කිලෝ මීටර් එක හමාරයි එන්න තියෙන්නේ......
ඊයේ ඔහොම එකක් තිබුනේ නෑ නේද......මං ඊයේ ගෙදර ආවේ ඒ පැත්තෙන්.......![]()
ඊයේ තියෙන්න නැතුව ඇති

මම බැලුවෙ නෑඋබත් දැක්කද![]()
විහාරේ වඳින්න පෝලිමේ යන්න ඕනේනේ අපි පෝලිමට එකතුවෙන්න
පස්සේ තල්ලු කරන් ගියේ
හැරෙන්න තියන තැන නුවරට කිට්ටුද...![]()


කිට්ටු නෑ බොල....... එතන ඉඳන් නුවරට කිලෝ මීටර් 22ක් තියනවා.......![]()

ඒක නම් දන්නේ නෑ බන්ඊයේ තියෙන්න නැතුව ඇති
කවුරුහරි කෙනෙක් උඩ බලන් හිටියානම් ඇති එතෙන්ට ටක්ගාල කට්ටිය පිරෙනවා
මම බැලුවෙ නෑවිහාරේ වඳින්න පෝලිමේ යන්න ඕනේනේ අපි පෝලිමට එකතුවෙන්න
ගියා එතනට යන්න විදියක් නෑ හෙන සෙට් එකක් උඩ බලාගෙන ඉන්නවාපස්සේ තල්ලු කරන් ගියේ
![]()


ඒක හරියන්නේ නෑ......highway එක තියන හින්දා උඹලගේ වන්නියට තියන දුර අඩුවෙලානේ.....දිස්ත්රික් දෙකෙන් වැඩක් නැත...කොළඹ සිට ඇති දුර සසදන්න
![]()

මල්පප්පා වගේඅපෙ එකෙක් ඉන්නව පොර ඇහුවහම කියන්නෙ කුළියපිටි කියල... හැබැයි ඉන්නෙ කුලියපිටි ඉදන් බස් එකෙ රු.30ක දුරින්... මූත් ඒ වගෙ තමා...![]()
ඌත් කියන්නේ නුවර කියලානේ ඒවුනාට ඩොටේ ඉන්නේ 