එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
‍යන්තං ඇති හරි ගි‍යා......:)
9cphTw8.jpg

එච්චර ලස්සන නම් නෑ තම‍යි..... ඒත් මොකුත්ම හදන්නේ නැතුව ඉන්නවට වැඩි‍ය හොඳ‍යිනේ.......:dull:
11.gif
11.gif
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඇයි යකෝ මේ බෞද්ධයෝ මෙච්චර මිත්‍යාදුශ්ටික වෙන්නෙ
කිරි වෙහෙරෙන් කිරි වැක්කෙරුනා කිව්වා
ඕක තමා බුදු හාමුදුරුවො කිව්වෙ බෞද්ධ ආගමේ විනාසය එන්නෙ බෞද්ධයෝ තුලින්මයි කියලා
සිරාවට බන් :no:
අනික බන් වයසක මිනිස්සු විතරක් නෙමේ කොල්ලෝ කෙල්ලෝත් හෙන සෙට් එකක් හිටියා:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එනවනං කියන්නේ,එන්න පාර දන්නේ නෑනේ..:rolleyes:
    අන්ජුව දන්නවා.......කොළඹ නුවර පාරෙන් කිලෝ මීටර් එක හමාර‍යි එන්න ති‍යෙන්නේ......:rolleyes:
    අපි කැලණි ගියා:rolleyes:
    කැලණියේ බෝධියෙන් බුදු රැස් විහිදෙනවා කියලා සැහෙන පිරිසක් උඩ බලාගෙන ඉන්නවා:nerd:
    ඊ‍යේ ඔහොම එකක් තිබුනේ නෑ නේද......මං ඊ‍යේ ගෙදර ආවේ ඒ පැත්තෙන්.......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි යකෝ මේ බෞද්ධයෝ මෙච්චර මිත්‍යාදුශ්ටික වෙන්නෙ
    කිරි වෙහෙරෙන් කිරි වැක්කෙරුනා කිව්වා
    ඕක තමා බුදු හාමුදුරුවො කිව්වෙ බෞද්ධ ආගමේ විනාසය එන්නෙ බෞද්ධයෝ තුලින්මයි කියලා
    ඕක ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුව ඇතුලට කාවදිලා බන් ති‍යෙන්නේ...... ඒක වෙනස් කරන්න හරි අමාරු‍යි.......:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ඩොටෙ නෙමෙ...:no: බැල්ලි ඉන්නෙ ඩොටෙ:P
    පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක සංසන්දන‍ය කර බලනු මැනවි.......:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අන්ජුව දන්නවා.......කොළඹ නුවර පාරෙන් කිලෝ මීටර් එක හමාර‍යි එන්න ති‍යෙන්නේ......:rolleyes:
    හැරෙන්න තියන තැන නුවරට කිට්‍ටුද...:nerd:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක සංසන්දන‍ය කර බලනු මැනවි.......:P

    දිස්ත්‍රික් දෙකෙන් වැඩක් නැත...:no: කොළඹ සිට ඇති දුර සසදන්න:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්ජුව දන්නවා.......කොළඹ නුවර පාරෙන් කිලෝ මීටර් එක හමාර‍යි එන්න ති‍යෙන්නේ......:rolleyes:

    ඊ‍යේ ඔහොම එකක් තිබුනේ නෑ නේද......මං ඊ‍යේ ගෙදර ආවේ ඒ පැත්තෙන්.......:dull:
    ඒක නම් දන්නේ නෑ බන් :no:ඊයේ තියෙන්න නැතුව ඇති:yes:
    කවුරුහරි කෙනෙක් උඩ බලන් හිටියානම් ඇති එතෙන්ට ටක්ගාල කට්ටිය පිරෙනවා:dull:

    උබත් දැක්කද:oo:
    මම බැලුවෙ නෑ:no: විහාරේ වඳින්න පෝලිමේ යන්න ඕනේනේ අපි පෝලිමට එකතුවෙන්න
    ගියා එතනට යන්න විදියක් නෑ හෙන සෙට් එකක් උඩ බලාගෙන ඉන්නවා:nerd:පස්සේ තල්ලු කරන් ගියේ:oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැරෙන්න තියන තැන නුවරට කිට්‍ටුද...:nerd:

    අපෙ එකෙක් ඉන්නව පොර ඇහුවහම කියන්නෙ කුළියපිටි කියල... හැබැයි ඉන්නෙ කුලියපිටි ඉදන් බස් එකෙ රු.30ක දුරින්... මූත් ඒ වගෙ තමා... :rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක නම් දන්නේ නෑ බන් :no:ඊයේ තියෙන්න නැතුව ඇති:yes:
    කවුරුහරි කෙනෙක් උඩ බලන් හිටියානම් ඇති එතෙන්ට ටක්ගාල කට්ටිය පිරෙනවා:dull:

    මම බැලුවෙ නෑ:no: විහාරේ වඳින්න පෝලිමේ යන්න ඕනේනේ අපි පෝලිමට එකතුවෙන්න
    ගියා එතනට යන්න විදියක් නෑ හෙන සෙට් එකක් උඩ බලාගෙන ඉන්නවා:nerd:පස්සේ තල්ලු කරන් ගියේ:oo:

    පිස්සු බන්...:baffled::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිස්ත්‍රික් දෙකෙන් වැඩක් නැත...:no: කොළඹ සිට ඇති දුර සසදන්න:P
    ඒක හරි‍යන්නේ නෑ......highway එක ති‍යන හින්දා උඹලගේ වන්නි‍යට ති‍යන දුර අඩුවෙලානේ.....:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෙ එකෙක් ඉන්නව පොර ඇහුවහම කියන්නෙ කුළියපිටි කියල... හැබැයි ඉන්නෙ කුලියපිටි ඉදන් බස් එකෙ රු.30ක දුරින්... මූත් ඒ වගෙ තමා... :rofl::rofl:
    මල්පප්පා වගේ:P ඌත් කියන්නේ නුවර කියලානේ ඒවුනාට ඩොටේ ඉන්නේ :rofl:
     
    Status
    Not open for further replies.