නොදකින්වත්.....මූ නම්......කොල්ල ඉන්නව චූටියට යකෝ....
දැක්ක ගමන් මට ඇඩෙන්න වගේ ආව
මාර ෆීලිං එකක් බන්
අනිත් අය දකී කියල අහක බලාගෙන පිහිද ගත්ත
පට්ට හැපී බන් මට අරූව දකිද්දි
කෝකටත් ෂුවර් කරගන්න
මම රෙද්ද උස්සල බැලුව කොල්ලෙක්ද කියල
![]()

නොදකින්වත්.....මූ නම්......කොල්ල ඉන්නව චූටියට යකෝ....
දැක්ක ගමන් මට ඇඩෙන්න වගේ ආව
මාර ෆීලිං එකක් බන්
අනිත් අය දකී කියල අහක බලාගෙන පිහිද ගත්ත
පට්ට හැපී බන් මට අරූව දකිද්දි
කෝකටත් ෂුවර් කරගන්න
මම රෙද්ද උස්සල බැලුව කොල්ලෙක්ද කියල
![]()


අපෝ බන් දැන් වත් බොන එක නතරකරපන්කෝසන්තෝසෙට ඊයෙ ගැහුව ගැසිල්ලක් අම්මට සිරි වෙන්න![]()

එදා උඹමනේ ඔය බස් නැති කතාව කිව්වේ......මෙහේ රෑ 11ට උනත් බස් තියනවා......![]()

ඔව් ඔව් නුවර දිස්ත්රික්කයේ......හැබැයි ඌට නුවරට වැඩිය කුරුණෑගල ලඟයි......
ඒවුනාට ඌ නුවරනේ![]()

කොල්ල ඉන්නව චූටියට යකෝ....
දැක්ක ගමන් මට ඇඩෙන්න වගේ ආව
මාර ෆීලිං එකක් බන්
අනිත් අය දකී කියල අහක බලාගෙන පිහිද ගත්ත
පට්ට හැපී බන් මට අරූව දකිද්දි
කෝකටත් ෂුවර් කරගන්න
මම රෙද්ද උස්සල බැලුව කොල්ලෙක්ද කියල
![]()

අපේ ගෙවල් තියෙන්නේ ඔය ගලට පහලින් බන්.......අපිඅට බස් විතරක් නෙමෙ කෝච්චිත් තියනව... සුද්ද ගල විද්දෙ නැත්තන් රෙක්සි කොළඹ ඇවිත් ඉවරයි...![]()

පුංචි ඉතාලිය කියන්නේ මීගමුවට ගොන් ලබ්බෝ......තෝ ඉන්නේ මොන වන්නියෙද කියලා අපි දන්නවා.......![]()

අපේ ගෙවල් තියෙන්නේ ඔය ගලට පහලින් බන්.......![]()

පාරේ ටැප්ලයින් එකේ වතුර අවුලක් නැතුව ඇතිනැත... මුතු කැටවන් ජලය තෙකලා විදුලිය... ජනප්රිය පාසල්, රෝහල්... පුංචි ඉතාලියෙන් ඔබත් ඉඩමක් මිළදී ගන්න...![]()

එල එලකොල්ල ඉන්නව චූටියට යකෝ....
දැක්ක ගමන් මට ඇඩෙන්න වගේ ආව
මාර ෆීලිං එකක් බන්
අනිත් අය දකී කියල අහක බලාගෙන පිහිද ගත්ත
පට්ට හැපී බන් මට අරූව දකිද්දි
කෝකටත් ෂුවර් කරගන්න
මම රෙද්ද උස්සල බැලුව කොල්ලෙක්ද කියල
![]()

පාරේ ටැප්ලයින් එකේ වතුර අවුලක් නැතුව ඇති
ලිංවල වතුර කිවුල් නේද
එල එල![]()

පාරෙ වතුර බොන්න පුලුවන් යැ ක්ලෝරීන් නෙ...
පල ඩෝ යන්න..... *ක හෝදන්නවත් වතුර නෑ වේලෙනවා.......![]()




location එකට කුරුනෑගල කියලා දාගන්න කියන්න ඕනේඔව් ඔව් නුවර දිස්ත්රික්කයේ......හැබැයි ඌට නුවරට වැඩිය කුරුණෑගල ලඟයි......![]()

පුංචි ඉතාලිය/පුංචි රෝමය කියන්නේ මීගමුව සහ අවට ප්රදේශ වලට මිසක් තොපේ වන්නියට නෙවෙයි.......මීගමුවට කියන්නෙ රොමෙ කියල... තො දන්න ඉටි ගෙඩිය![]()

උඹ එදා නුවර ආවෙත් බීලා ආපහු ගියෙත් බීලා...... ඉතින් කොහොමද ගල විදපු තැනක් මතක තියෙන්නේ.......දැන් ඉතින් එහෙම කියහන්![]()


බැල්ලිට ගූ ගියාහූ ඇද්ද බැල්ලිට ගූ ගියා සිංහලයො... මෙහෙ ඕන තරම් වතුර තියනව... හැමදේම තියනව...![]()

මානසිකව වට්ටන්න එපා බන්......ලොකු ටෝක්ස් දුන්නට ඌ තාම පොඩි කොල්ලෙක්......location එකට කුරුනෑගල කියලා දාගන්න කියන්න ඕනේ![]()

උඹ මැද්දට පනින්නේ නැතුව හිටපන්...... ඇහුවොත් කියන්නේ ඉන්නේ ගම්පහ කියලා එතකං අර හද්ද කැලේක කුකුල් කොටුවක් අස්සේ බිත්තර දම දම ඉන්නේ.......බැල්ලිට ගූ ගියා![]()
