එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොල්ල ඉන්නව චූටියට යකෝ....
    දැක්ක ගමන් මට ඇඩෙන්න වගේ ආව
    මාර ෆීලිං එකක් බන්
    අනිත් අය දකී කියල අහක බලාගෙන පිහිද ගත්ත
    පට්ට හැපී බන් මට අරූව දකිද්දි
    කෝකටත් ෂුවර් කරගන්න
    මම රෙද්ද උස්සල බැලුව කොල්ලෙක්ද කියල

    DontKnow02.gif
    නොදකින්වත්.....මූ නම්......:lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එදා උඹමනේ ඔ‍ය බස් නැති කතාව කිව්වේ......මෙහේ රෑ 11ට උනත් බස් ති‍යනවා......:lol:

    අපිඅට බස් විතරක් නෙමෙ කෝච්චිත් තියනව... සුද්ද ගල විද්දෙ නැත්තන් රෙක්සි කොළඹ ඇවිත් ඉවරයි...:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:

    ඒවුනාට ඌ නුවරනේ:lol:
    ඔව් ඔව් නුවර දිස්ත්‍රික්ක‍යේ......හැබැ‍යි ඌට නුවරට වැඩි‍ය කුරුණෑගල ලඟ‍යි......:lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොල්ල ඉන්නව චූටියට යකෝ....
    දැක්ක ගමන් මට ඇඩෙන්න වගේ ආව
    මාර ෆීලිං එකක් බන්
    අනිත් අය දකී කියල අහක බලාගෙන පිහිද ගත්ත
    පට්ට හැපී බන් මට අරූව දකිද්දි
    කෝකටත් ෂුවර් කරගන්න
    මම රෙද්ද උස්සල බැලුව කොල්ලෙක්ද කියල
    DontKnow02.gif

    සතුටුයි මචො...:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිඅට බස් විතරක් නෙමෙ කෝච්චිත් තියනව... සුද්ද ගල විද්දෙ නැත්තන් රෙක්සි කොළඹ ඇවිත් ඉවරයි...:P
    අපේ ගෙවල් ති‍යෙන්නේ ඔ‍ය ගලට පහලින් බන්.......:lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පුංචි ඉතාලි‍ය කි‍යන්නේ මීගමුවට ගොන් ලබ්බෝ......තෝ ඉන්නේ මොන වන්නි‍යෙද කි‍යලා අපි දන්නවා.......:lol:


    මීගමුවට කියන්නෙ රොමෙ කියල... තො දන්න ඉටි ගෙඩිය :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැත... මුතු කැටවන් ජලය තෙකලා විදුලිය... ජනප්‍රිය පාසල්, රෝහල්... පුංචි ඉතාලියෙන් ඔබත් ඉඩමක් මිළදී ගන්න...:dull:
    පාරේ ටැප්ලයින් එකේ වතුර අවුලක් නැතුව ඇති
    ලිංවල වතුර කිවුල් නේද:nerd:


    කොල්ල ඉන්නව චූටියට යකෝ....
    දැක්ක ගමන් මට ඇඩෙන්න වගේ ආව
    මාර ෆීලිං එකක් බන්
    අනිත් අය දකී කියල අහක බලාගෙන පිහිද ගත්ත
    පට්ට හැපී බන් මට අරූව දකිද්දි
    කෝකටත් ෂුවර් කරගන්න
    මම රෙද්ද උස්සල බැලුව කොල්ලෙක්ද කියල
    DontKnow02.gif
    එල එල:lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම කීයම්මව ගේන්න යනව... එන ගමන් දන්සැලකුත් වැදලම එනව :P
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පාරේ ටැප්ලයින් එකේ වතුර අවුලක් නැතුව ඇති
    ලිංවල වතුර කිවුල් නේද:nerd:



    එල එල:lol:

    නැහැ බන්...:no::no: පාරෙ වතුර බොන්න පුලුවන් යැ ක්ලෝරීන් නෙ...:baffled:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පල ඩෝ ‍යන්න..... *ක හෝදන්නවත් වතුර නෑ වේලෙනවා.......:frown::frown::frown:

    '*ක' තරු සලකුණ සදහානිවැරදි පිලිතුර ‍තෝරන්න..:baffled:
    1.පු
    2.ප
    :shocked::shocked:
    නිවැරදි පිලිතුර ‍තෝරා වටිනා පිරිසිදු වතුර බාල්දියක් දිනා ගන්න..:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔව් නුවර දිස්ත්‍රික්ක‍යේ......හැබැ‍යි ඌට නුවරට වැඩි‍ය කුරුණෑගල ලඟ‍යි......:lol:
    location එකට කුරුනෑගල කියලා දාගන්න කියන්න ඕනේ:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මීගමුවට කියන්නෙ රොමෙ කියල... තො දන්න ඉටි ගෙඩිය :P
    පුංචි ඉතාලි‍ය/පුංචි රෝම‍ය කි‍යන්නේ මීගමුව සහ අවට ප්‍රදේශ වලට මිසක් තොපේ වන්නි‍යට නෙවෙ‍යි.......:lol:
    දැන් ඉතින් එහෙම කියහන් :P
    උඹ එදා නුවර ආවෙත් බීලා ආපහු ගි‍යෙත් බීලා...... ඉතින් කොහොමද ගල විදපු තැනක් මතක ති‍යෙන්නේ.......:rofl:
    ඊලඟ පාර එනකොට හරි‍යට බලන් පල‍යන්........:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    location එකට කුරුනෑගල කියලා දාගන්න කියන්න ඕනේ:lol:
    මානසිකව වට්ටන්න එපා බන්......ලොකු ටෝක්ස් දුන්නට ඌ තාම පොඩි කොල්ලෙක්......:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බැල්ලිට ගූ ගියා:lol:
    උඹ මැද්දට පනින්නේ නැතුව හිටපන්...... ඇහුවොත් කි‍යන්නේ ඉන්නේ ගම්පහ කි‍යලා එතකං අර හද්ද කැලේක කුකුල් කොටුවක් අස්සේ බිත්තර දම දම ඉන්නේ.......:lol:
     
    Status
    Not open for further replies.