එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම කීයම්මව ගේන්න යනව... එන ගමන් දන්සැලකුත් වැදලම එනව :P
අපි නම් දන්සැල් වැන්දා ආයිත් රෑට යන්න ඕනේ:)
නැහැ බන්...:no::no: පාරෙ වතුර බොන්න පුලුවන් යැ ක්ලෝරීන් නෙ...:baffled:
මීගමුවේ අවුල් නේද :oo:
ඒ පැත්තේ වතුරවල වෙනසක් තේරෙනවානේ:rolleyes:
අපි බොන්නේ ඒවා :dull:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙ ත්‍රෙඩ් එක තියෙනවාද? බන් මම දැක්කෙම නැහැ:rolleyes:මම හිතුවෙ මෙකෙ හිටපු බල්ලො ටික පන්නලා කියලා
    :dull::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ මැද්දට පනින්නේ නැතුව හිටපන්...... ඇහුවොත් කි‍යන්නේ ඉන්නේ ගම්පහ කි‍යලා එතකං අර හද්ද කැලේක කුකුල් කොටුවක් අස්සේ බිත්තර දම දම ඉන්නේ.......:lol:
    අපෝ ඔව් ඔය ඉරේශ්යාත් හෙන ඩොටේක ඉන්නේ:rofl:
    පුංචි ඉතාලි‍ය/පුංචි රෝම‍ය කි‍යන්නේ මීගමුව සහ අවට ප්‍රදේශ වලට මිසක් තොපේ වන්නි‍යට නෙවෙ‍යි.......:lol:
    පුංචි ඉතාලිය තමා මුන් ඉන්න දිහාට කියන්නේ :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මානසිකව වට්ටන්න එපා බන්......ලොකු ටෝක්ස් දුන්නට ඌ තාම පොඩි කොල්ලෙක්......:lol:
    කමක් නෑ එහෙනම් ඌට නුවර ඉන්නේ කියලා හිතාගෙන ඉන්න කියමු:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙ ත්‍රෙඩ් එක තියෙනවාද? බන් මම දැක්කෙම නැහැ:rolleyes:මම හිතුවෙ මෙකෙ හිටපු බල්ලො ටික පන්නලා කියලා
    :dull::lol:
    අපෝ මූ මේකටත් ඇවිත්......:baffled:
    අපෝ ඔව් ඔය ඉරේශ්යාත් හෙන ඩොටේක ඉන්නේ:rofl:
    ඔව් ඔව්......කැලේ ති‍යන අල ජාති අමුවෙන්ම ගිලලා වෙන්නැති ඕකට අලි බඩකුත් ඇවිත් ති‍යෙන්නේ.....:oo::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පුංචි ඉතාලි‍ය කි‍යන්නේ මීගමුවට ගොන් ලබ්බෝ......තෝ ඉන්නේ මොන වන්නි‍යෙද කි‍යලා අපි දන්නවා.......:lol:
    පුංචි ඉතාලි‍ය කි‍යන්නේ වෙන්නප්පුව ලබ්බෝ.....:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෝ මූ මේකටත් ඇවිත්......:baffled:

    ඔව් ඔව්......කැලේ ති‍යන අල ජාති අමුවෙන්ම ගිලලා වෙන්නැති ඕකට අලි බඩකුත් ඇවිත් ති‍යෙන්නේ.....:oo::rofl:
    :shocked::oo::oo::oo::oo::oo::oo: ත්‍රෙඩ් එක පවතින්න ඔනද?
    පුංචි ඉතාලි‍ය කි‍යන්නේ වෙන්නප්පුව ලබ්බෝ.....:lol:
    :rofl: ජබුක්
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙ ත්‍රෙඩ් එක තියෙනවාද? බන් මම දැක්කෙම නැහැ:rolleyes:මම හිතුවෙ මෙකෙ හිටපු බල්ලො ටික පන්නලා කියලා
    :dull::lol:
    තාම තියෙනවා:P ඉස්සර තරම් බම්ප් වෙන්නේ නෑ :nerd:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹ මැද්දට පනින්නේ නැතුව හිටපන්...... ඇහුවොත් කි‍යන්නේ ඉන්නේ ගම්පහ කි‍යලා එතකං අර හද්ද කැලේක කුකුල් කොටුවක් අස්සේ බිත්තර දම දම ඉන්නේ.......:lol:
    :lol::lol:
    අපි කොලබ 5 පාරට කිට්‍ටුව ඉන්නේ,හූ :baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙ ත්‍රෙඩ් එක තියෙනවාද? බන් මම දැක්කෙම නැහැ:rolleyes:මම හිතුවෙ මෙකෙ හිටපු බල්ලො ටික පන්නලා කියලා
    :dull::lol:
    දැන් ඔ‍ටුවෝ ඉන්නේ..:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අරූට න‍යෙක් අරින්න හැදුවේ......තොපි වැඩේ කෑවනේ.......:growl::lol:
    කිතුලට නැග්ගෙ තණකොල කපන්න නෙහ්:lol:
    තාම තියෙනවා:P ඉස්සර තරම් බම්ප් වෙන්නේ නෑ :nerd:
    :) පුසලා ඉන්නවාද? තාම
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෝ මූ මේකටත් ඇවිත්......:baffled:

    ඔව් ඔව්......කැලේ ති‍යන අල ජාති අමුවෙන්ම ගිලලා වෙන්නැති ඕකට අලි බඩකුත් ඇවිත් ති‍යෙන්නේ.....:oo::rofl:
    :lol:
    :lol::lol:
    අපි කොලබ 5 පාරට කිට්‍ටුව ඉන්නේ,හූ :baffled:
    කුරුනෑගල පාරේ නේද උබ ඉන්නේ:rolleyes:
     
    Status
    Not open for further replies.