අපි නම් දන්සැල් වැන්දා ආයිත් රෑට යන්න ඕනේමම කීයම්මව ගේන්න යනව... එන ගමන් දන්සැලකුත් වැදලම එනව![]()

මීගමුවේ අවුල් නේදනැහැ බන්...පාරෙ වතුර බොන්න පුලුවන් යැ ක්ලෝරීන් නෙ...
![]()

ඒ පැත්තේ වතුරවල වෙනසක් තේරෙනවානේ

අපි බොන්නේ ඒවා

අපි නම් දන්සැල් වැන්දා ආයිත් රෑට යන්න ඕනේමම කීයම්මව ගේන්න යනව... එන ගමන් දන්සැලකුත් වැදලම එනව![]()

මීගමුවේ අවුල් නේදනැහැ බන්...පාරෙ වතුර බොන්න පුලුවන් යැ ක්ලෝරීන් නෙ...
![]()



අපෝ ඔව් ඔය ඉරේශ්යාත් හෙන ඩොටේක ඉන්නේඋඹ මැද්දට පනින්නේ නැතුව හිටපන්...... ඇහුවොත් කියන්නේ ඉන්නේ ගම්පහ කියලා එතකං අර හද්ද කැලේක කුකුල් කොටුවක් අස්සේ බිත්තර දම දම ඉන්නේ.......![]()

පුංචි ඉතාලිය තමා මුන් ඉන්න දිහාට කියන්නේපුංචි ඉතාලිය/පුංචි රෝමය කියන්නේ මීගමුව සහ අවට ප්රදේශ වලට මිසක් තොපේ වන්නියට නෙවෙයි.......![]()

කමක් නෑ එහෙනම් ඌට නුවර ඉන්නේ කියලා හිතාගෙන ඉන්න කියමුමානසිකව වට්ටන්න එපා බන්......ලොකු ටෝක්ස් දුන්නට ඌ තාම පොඩි කොල්ලෙක්......![]()

අපෝ මූ මේකටත් ඇවිත්......මෙ ත්රෙඩ් එක තියෙනවාද? බන් මම දැක්කෙම නැහැමම හිතුවෙ මෙකෙ හිටපු බල්ලො ටික පන්නලා කියලා
![]()

ඔව් ඔව්......කැලේ තියන අල ජාති අමුවෙන්ම ගිලලා වෙන්නැති ඕකට අලි බඩකුත් ඇවිත් තියෙන්නේ.....අපෝ ඔව් ඔය ඉරේශ්යාත් හෙන ඩොටේක ඉන්නේ![]()


පුංචි ඉතාලිය කියන්නේ වෙන්නප්පුව ලබ්බෝ.....පුංචි ඉතාලිය කියන්නේ මීගමුවට ගොන් ලබ්බෝ......තෝ ඉන්නේ මොන වන්නියෙද කියලා අපි දන්නවා.......![]()

අපෝ මූ මේකටත් ඇවිත්......
ඔව් ඔව්......කැලේ තියන අල ජාති අමුවෙන්ම ගිලලා වෙන්නැති ඕකට අලි බඩකුත් ඇවිත් තියෙන්නේ.....![]()






ත්රෙඩ් එක පවතින්න ඔනද?පුංචි ඉතාලිය කියන්නේ වෙන්නප්පුව ලබ්බෝ.....![]()
ජබුක්අරූට නයෙක් අරින්න හැදුවේ......තොපි වැඩේ කෑවනේ.......පුංචි ඉතාලිය කියන්නේ වෙන්නප්පුව ලබ්බෝ.....![]()


තාම තියෙනවාමෙ ත්රෙඩ් එක තියෙනවාද? බන් මම දැක්කෙම නැහැමම හිතුවෙ මෙකෙ හිටපු බල්ලො ටික පන්නලා කියලා
![]()
ඉස්සර තරම් බම්ප් වෙන්නේ නෑ 
උඹ මැද්දට පනින්නේ නැතුව හිටපන්...... ඇහුවොත් කියන්නේ ඉන්නේ ගම්පහ කියලා එතකං අර හද්ද කැලේක කුකුල් කොටුවක් අස්සේ බිත්තර දම දම ඉන්නේ.......![]()



ත්රෙඩ් එක පවතින්න ඕන.....හැබැයි උඹ නම් පවතින්න ඕන නෑ......ත්රෙඩ් එක පවතින්න ඔනද?


දැන් ඉතින් එහෙමවත් කියමුඅරූට නයෙක් අරින්න හැදුවේ......තොපි වැඩේ කෑවනේ.......![]()

ඒක උඹ කියන්න ඕන නෑ මම දන්නවා......පච බඩා......
අපි කොලබ 5 පාරට කිට්ටුව ඉන්නේ,හූ![]()

දැන් ඔටුවෝ ඉන්නේ..මෙ ත්රෙඩ් එක තියෙනවාද? බන් මම දැක්කෙම නැහැමම හිතුවෙ මෙකෙ හිටපු බල්ලො ටික පන්නලා කියලා
![]()

කිතුලට නැග්ගෙ තණකොල කපන්න නෙහ්අරූට නයෙක් අරින්න හැදුවේ......තොපි වැඩේ කෑවනේ.......![]()

තාම තියෙනවාඉස්සර තරම් බම්ප් වෙන්නේ නෑ
![]()
පුසලා ඉන්නවාද? තාමඅපෝ මූ මේකටත් ඇවිත්......
ඔව් ඔව්......කැලේ තියන අල ජාති අමුවෙන්ම ගිලලා වෙන්නැති ඕකට අලි බඩකුත් ඇවිත් තියෙන්නේ.....![]()

කුරුනෑගල පාරේ නේද උබ ඉන්නේ
අපි කොලබ 5 පාරට කිට්ටුව ඉන්නේ,හූ![]()

ත්රෙඩ් එක පවතින්න ඕන.....හැබැයි උඹ නම් පවතින්න ඕන නෑ......![]()
අපි ගියා...