ඒක උඹ කියන්න ඕන නෑ මම දන්නවා......පච බඩා......![]()

ඕයේ.කොහොමහරි කිව්වනේ.....![]()
ඒක උඹ කියන්න ඕන නෑ මම දන්නවා......පච බඩා......![]()

ඕයේ.කොහොමහරි කිව්වනේ.....![]()
අරූට නයෙක් අරින්න හැදුවේ......තොපි වැඩේ කෑවනේ.......![]()

ඔව් ඔව් පූසා ඉන්නවාකිතුලට නැග්ගෙ තණකොල කපන්න නෙහ්
පුසලා ඉන්නවාද? තාම
සමියාත් හෙන කාලෙකින් ඇවිත් හිටියාඅදිවේගි මාර්ගයක් අසල ඉන්නේ යකෝ..අපෝ ඔව් ඔය ඉරේශ්යාත් හෙන ඩොටේක ඉන්නේ
පුංචි ඉතාලිය තමා මුන් ඉන්න දිහාට කියන්නේ![]()


අපේ කැලේ බලන්න වේලාවක වරෙන්කෝ..ඔව් ඔව්......කැලේ තියන අල ජාති අමුවෙන්ම ගිලලා වෙන්නැති ඕකට අලි බඩකුත් ඇවිත් තියෙන්නේ.....![]()


අදිවේගි මාර්ගයක් අසල ඉන්නේ යකෝ..
අපිට ඩොට් කිව්වොත් ඉතිං හැමතැනම ඩොට් තමා...![]()



එල එලඔව් මචං..![]()

බලන්න දෙයක් නෑ මම දැකල තියනවා.....අපේ කැලේ බලන්න වේලාවක වරෙන්කෝ..![]()

එහෙනම් ඔහෙත් මේ වගේ ඇති...බලන්න දෙයක් නෑ මම දැකල තියනවා.....![]()

හාපෝ,මම හිතුවේ එනකොට දුම් කුරු පැකට් 2-3ක් ගන්න...
තව මාස 7ක්![]()

උබට කිව්වම මොකද,මේ පැත්තේ බේතකටවත් කුකුල් බෙට්ටක් ගන්න තැනක් නෑ..මෙහෙ කුකුල් කොටු නෑ බන්......![]()

කුකුල් බෙටි ගන්න තැනක් නැති උනාට ඔය පැත්තේ කුකුල් කොටු අම්බානකට තියනවනේ......උබට කිව්වම මොකද,මේ පැත්තේ බේතකටවත් කුකුල් බෙට්ටක් ගන්න තැනක් නෑ..![]()
