එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අරූට න‍යෙක් අරින්න හැදුවේ......තොපි වැඩේ කෑවනේ.......:growl::lol:
:lol:
කිතුලට නැග්ගෙ තණකොල කපන්න නෙහ්:lol:

:) පුසලා ඉන්නවාද? තාම
ඔව් ඔව් පූසා ඉන්නවා:yes: සමියාත් හෙන කාලෙකින් ඇවිත් හිටියා
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අපෝ ඔව් ඔය ඉරේශ්යාත් හෙන ඩොටේක ඉන්නේ:rofl:

පුංචි ඉතාලිය තමා මුන් ඉන්න දිහාට කියන්නේ :yes:
අදිවේගි මාර්ගයක් අසල ඉන්නේ යකෝ..:growl:
අපිට ඩොට් කිව්වොත් ඉතිං හැමතැනම ඩොට් තමා...:lol:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඔව් ඔව්......කැලේ ති‍යන අල ජාති අමුවෙන්ම ගිලලා වෙන්නැති ඕකට අලි බඩකුත් ඇවිත් ති‍යෙන්නේ.....:oo::rofl:
අපේ කැලේ බලන්න වේලාවක වරෙන්කෝ..:lol::lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබට කිව්වම මොකද,මේ පැත්තේ බේතකටවත් කුකුල් බෙට්ටක් ගන්න තැනක් නෑ..:lol:
    කුකුල් බෙටි ගන්න තැනක් නැති උනාට ඔ‍ය පැත්තේ කුකුල් කොටු අම්බානකට ති‍යනවනේ......:lol:
     
    Status
    Not open for further replies.