කොටු නැති හින්දා තමයි බෙටි නෑ කිව්වේකුකුල් බෙටි ගන්න තැනක් නැති උනාට ඔය පැත්තේ කුකුල් කොටු අම්බානකට තියනවනේ......![]()

උබමනේ දවසක් කිව්වේ ඔහේ කුකුල් කොටු හෙනට තියෙනවා කියලාඋබට කිව්වම මොකද,මේ පැත්තේ බේතකටවත් කුකුල් බෙට්ටක් ගන්න තැනක් නෑ..![]()

එසේම වේවා!වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
ඒවා දැන් වහලා...උබමනේ දවසක් කිව්වේ ඔහේ කුකුල් කොටු හෙනට තියෙනවා කියලා![]()

සුපිරි......මේ තියෙන්නේ වෙල්ඩින් රොඩ් වලින් හදපු කූඩුව
IMG

එසේම වේවා......වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!

එසේම වේවා......වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!

අපේ නම් දන්සල හෙට තියෙන්නේ......තව ටිකකින් පන්සලේ බෝධි පූජාවට යන්න ඕන........මොකො අද උබල පන්සල් යන්නෙ නැද්ද අඩුම් ගානෙ දංසලකට වත් පලයල්ලා ඔය ලැග්ග තැනින් නැගිටලා
ස්කෝලෙ පොඩි එවුන් ටිකක් සිනිසම්බල් බනින් දංසලක් දෙනවා මේ දැන් එකෙක් බනිස් පහක් දාපු සොපින් එකක් ගෙදරටම ගෙනල්ල දුන්නා ගෙදර එවුන් නැ මම දැනටමත් 2කකට වග කිව්වා

බත් දන්සලක් තියනවා 7ට විතර යන්න ඕනාමොකො අද උබල පන්සල් යන්නෙ නැද්ද අඩුම් ගානෙ දංසලකට වත් පලයල්ලා ඔය ලැග්ග තැනින් නැගිටලා
ස්කෝලෙ පොඩි එවුන් ටිකක් සිනිසම්බල් බනින් දංසලක් දෙනවා මේ දැන් එකෙක් බනිස් පහක් දාපු සොපින් එකක් ගෙදරටම ගෙනල්ල දුන්නා ගෙදර එවුන් නැ මම දැනටමත් 2කකට වග කිව්වා

අපේ නම් දන්සල හෙට තියෙන්නේ......තව ටිකකින් පන්සලේ බෝධි පූජාවට යන්න ඕන........![]()
බත් දන්සලක් තියනවා 7ට විතර යන්න ඕනා![]()