එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ තියෙන්නේ වෙල්ඩින් රොඩ් වලින් හදපු කූඩුව :)
    GA02aRl.jpg
    [/IMG]
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කුකුල් බෙටි ගන්න තැනක් නැති උනාට ඔ‍ය පැත්තේ කුකුල් කොටු අම්බානකට ති‍යනවනේ......:lol:
    කො‍ටු නැති හින්දා තමයි බෙටි නෑ කිව්වේ :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබට කිව්වම මොකද,මේ පැත්තේ බේතකටවත් කුකුල් බෙට්ටක් ගන්න තැනක් නෑ..:lol:
    උබමනේ දවසක් කිව්වේ ඔහේ කුකුල් කොටු හෙනට තියෙනවා කියලා:lol:
    Originally Posted by Rex921
    මෙහෙ කුකුල් කොටු නෑ බන්......:lol:
    :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
    එසේම වේවා!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ තියෙන්නේ වෙල්ඩින් රොඩ් වලින් හදපු කූඩුව :)
    IMG
    සුපිරි......:cool:
    වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
    එසේම වේවා......:)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
    එසේම වේවා......:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොකො අද උබල පන්සල් යන්නෙ නැද්ද අඩුම් ගානෙ දංසලකට වත් පලයල්ලා ඔය ලැග්ග තැනින් නැගිටලා:lol:

    ස්කෝලෙ පොඩි එවුන් ටිකක් සිනිසම්බල් බනින් දංසලක් දෙනවා මේ දැන් එකෙක් බනිස් පහක් දාපු සොපින් එකක් ගෙදරටම ගෙනල්ල දුන්නා ගෙදර එවුන් නැ මම දැනටමත් 2කකට වග කිව්වා:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකො අද උබල පන්සල් යන්නෙ නැද්ද අඩුම් ගානෙ දංසලකට වත් පලයල්ලා ඔය ලැග්ග තැනින් නැගිටලා:lol:

    ස්කෝලෙ පොඩි එවුන් ටිකක් සිනිසම්බල් බනින් දංසලක් දෙනවා මේ දැන් එකෙක් බනිස් පහක් දාපු සොපින් එකක් ගෙදරටම ගෙනල්ල දුන්නා ගෙදර එවුන් නැ මම දැනටමත් 2කකට වග කිව්වා:)
    අපේ නම් දන්සල හෙට ති‍යෙන්නේ......තව ටිකකින් පන්සලේ බෝධි පූජාවට ‍යන්න ඕන........:)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මොකො අද උබල පන්සල් යන්නෙ නැද්ද අඩුම් ගානෙ දංසලකට වත් පලයල්ලා ඔය ලැග්ග තැනින් නැගිටලා:lol:

    ස්කෝලෙ පොඩි එවුන් ටිකක් සිනිසම්බල් බනින් දංසලක් දෙනවා මේ දැන් එකෙක් බනිස් පහක් දාපු සොපින් එකක් ගෙදරටම ගෙනල්ල දුන්නා ගෙදර එවුන් නැ මම දැනටමත් 2කකට වග කිව්වා:)
    බත් දන්සලක් තියනවා 7ට විතර යන්න ඕනා:)
     
    Status
    Not open for further replies.