බැට්රියේ කාලේ හරි වගේ...බැට්රිය බැහැල බන්... පෙරේදත් ගමනක් ගිහින් ආව![]()

උඹ සියලු පහසුකම් සහිත ප්රදේශයක් ජීවත් වෙනවා කිව්වේ...... ඕක හදාගන්නවත් තැනක් නැද්ද.........වාහනෙ කැඩිලා![]()

උඹ සියලු පහසුකම් සහිත ප්රදේශයක් ජීවත් වෙනවා කිව්වේ...... ඕක හදාගන්නවත් තැනක් නැද්ද.........![]()

මං හිතන්නේ බාකලේ රවුමක් යන්න ඇති...ඌ ආපහු offline ගියා......මානසිකව වැටුනද දන්නේ නෑ.......![]()
