එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙසක් කූඩු ත්‍රෙඩ් එක ආ‍ය බම්ප් කරන්න එපා බන්.....දැන් කට්ටි‍ය කූඩු හදලා ඉවර හින්දා බම්ප් කරන එක තේරුමක් නෑනේ.......:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    කේ:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    කේ,
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ඔතනින් තමා මම අල්ල ගත්තේ....:lol:
    ඌ හැම ත්‍රෙඩ් එකකටම හොම්බ දානවා.......හැබැ‍යි මේක පැත්ත පලාතටවත් එන්නේ නෑ......ගි‍යසැරේ ඇරගත්තේ මේකෙන් හින්දා වෙන්නැති.......:lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඌ හැම ත්‍රෙඩ් එකකටම හොම්බ දානවා.......හැබැ‍යි මේක පැත්ත පලාතටවත් එන්නේ නෑ......ගි‍යසැරේ ඇරගත්තේ මේකෙන් හින්දා වෙන්නැති.......:lol:
    පව් බං,බෙබා:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න ඔතනින් තමා මම අල්ල ගත්තේ....:lol:
    ඕකා ඇක්ටිව් වෙලා දවස් දෙකෙන් තුනෙන් මම හොයාගත්තා:P
    වෙසක් කූඩු ත්‍රෙඩ් එක ආ‍ය බම්ප් කරන්න එපා බන්.....දැන් කට්ටි‍ය කූඩු හදලා ඉවර හින්දා බම්ප් කරන එක තේරුමක් නෑනේ.......:dull:
    කේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඌ හැම ත්‍රෙඩ් එකකටම හොම්බ දානවා.......හැබැ‍යි මේක පැත්ත පලාතටවත් එන්නේ නෑ......ගි‍යසැරේ ඇරගත්තේ මේකෙන් හින්දා වෙන්නැති.......:lol:

    :rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඌ හැම ත්‍රෙඩ් එකකටම හොම්බ දානවා.......හැබැ‍යි මේක පැත්ත පලාතටවත් එන්නේ නෑ......ගි‍යසැරේ ඇරගත්තේ මේකෙන් හින්දා වෙන්නැති.......:lol:
    ඔව් කොයි වෙලේ හරි ඔය id එකක් දාලා යන්න වෙනවා හැම එකටම රින්ගන්න ගිහින්:rofl:
    :yes::rofl:
     
    Status
    Not open for further replies.