එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උඹ ගෙදර නේද ඉන්නේ......මොකටද ඔ‍ය කඩවල්වල ජරාව කන්නේ.....:dull:
:no:
අනේ මන්ද බන්,හවස ගෙදර එනකොට ඒවා කන්න හිතෙනවා :rolleyes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no:
    අනේ මන්ද බන්,හවස ගෙදර එනකොට ඒවා කන්න හිතෙනවා :rolleyes:
    උඹට කන්න හිතෙනවලු......මම ඔ‍ය ජරාව හින්දම කී දවසක් රෑට නොකා ඉඳලා ඇතිද.......:dull::sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹට කන්න හිතෙනවලු......මම ඔ‍ය ජරාව හින්දම කී දවසක් රෑට නොකා ඉඳලා ඇතිද.......:dull::sorry:
    මෙහේ රයිස් එක නම් සුපිරියට දානවා,ඕන එකෙක්ට කන්න හිතෙනවා..(චයිනිස් ඈ):P
    ඒක root කරලා නෑ බන්.....සිංහල පේන්නේ නෑ......:rofl:
    හ්ම්ම්..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහේ රයිස් එක නම් සුපිරියට දානවා,ඕන එකෙක්ට කන්න හිතෙනවා..(චයිනිස් ඈ):P
    සෙද්ද තම‍යි.....තෙල් බැරල් එකක් විතර දාලා හැදුවම රටේ ලොකේ නැති ලෙඩත් හැදිලා තම‍යි නවතින්නේ......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹට කන්න හිතෙනවලු......මම ඔ‍ය ජරාව හින්දම කී දවසක් රෑට නොකා ඉඳලා ඇතිද.......:dull::sorry:

    සෙද්ද තම‍යි.....තෙල් බැරල් එකක් විතර දාලා හැදුවම රටේ ලොකේ නැති ලෙඩත් හැදිලා තම‍යි නවතින්නේ......:baffled:
    තෙල් සුට්ටයි දාන්නේ,
    නිදිමතයි, සු.රා. :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෙල් සුට්ටයි දාන්නේ,
    නිදිමතයි, සු.රා. :)
    අපි නොදන්න සුට්ට......අර fired rice එක කාල් ගාන තඩි හැන්දෙන්ම තම‍යි ඕකුන් තෙල් වක්කරන්නේ......:lol:

    හරි හරි පල‍යන්......මාත් තව ටිකකින් නිදාගන්නවා......
    සුභ රාත්‍රි‍යක්........:)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පප්පිව එහෙම දැක්කේ නැද්ද බන්......:oo:
    :no:පප්පයි ඉබ්බයි දෙන්නම මිසින්ග්..:rolleyes:
    :no:
    ෆයිඩ් රයිස් & කොත්තු :rolleyes:
    හ්ම්ම්...:(
    පෝස්ට් 15,000ට 15,000 වතාවක් බඩ පල:)
    පෝස්ට් 15,000ට 15,000 වතාවක් බඩ පල:)
    aOqEmyN_460sa.gif

    15ක් ගහල නේ.. තෑන්ක්ස්..:)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපි නොදන්න සුට්ට......අර fired rice එක කාල් ගාන තඩි හැන්දෙන්ම තම‍යි ඕකුන් තෙල් වක්කරන්නේ......:lol:

    හරි හරි පල‍යන්......මාත් තව ටිකකින් නිදාගන්නවා......
    සුභ රාත්‍රි‍යක්........:)
    arpERn5_460sa.gif
     
    Status
    Not open for further replies.