එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමයි පොඩි අදහසක් තියෙනවා බලමුකො:)
    එත් බන් මෙව්වත් තියෙන්න එපයි ටිකක් මුදල් සම්බන්ද එව්ව මෙව්ව වලට නංගි කෙන්ක් හොයාගන්න ඕනෙ:P
    අරූ නං ඔක්කොම වැඩ ටික කරන්නේ තනි‍යම......:yes:

    cashier කූඩුවට කෙල්ලෙක් ඕනම‍යි කි‍යලා ගොඩක් අ‍ය කිව්වට එහෙම එකක් නෑ බන්......:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔරි කැටුවා දිගට හරහට පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා......:lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අරූ නං ඔක්කොම වැඩ ටික කරන්නේ තනි‍යම......:yes:

    cashier කූඩුවට කෙල්ලෙක් ඕනම‍යි කි‍යලා ගොඩක් අ‍ය කිව්වට එහෙම එකක් නෑ බන්......:P

    :)සිරා එහෙම ඕනෙම නැ:P
    මම් කිව්වෙ මම සල්ලි වලට එච්ච්ර කැමැති නැ බන් :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :)සිරා එහෙම ඕනෙම නැ:P
    මම් කිව්වෙ මම සල්ලි වලට එච්ච්ර කැමැති නැ බන් :dull:
    හරි බන්...... ඒත් ඉතින් ජීවත්වෙන්න සල්ලි ඕනනේ.......:dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔරි කැටුවා දිගට හරහට පරණ ත්‍රෙඩ් බම්ප් කරනවා......:lol:
    ටිටිගෙ පාං ත්‍රෙඩ් එක මරු:lol:

    හරි බන්...... ඒත් ඉතින් ජීවත්වෙන්න සල්ලි ඕනනේ.......:dull:
    සල්ලි:eek:මට පේන්න බැ නෙ බං ඒවා:oo: ඇත්ත බං සල්ලි තමයි හැම්දේටම වඩා වටින්නෙ:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සල්ලි:eek:මට පේන්න බැ නෙ බං ඒවා:oo: ඇත්ත බං සල්ලි තමයි හැම්දේටම වඩා වටින්නෙ:dull:
    සිරාවටම......සල්ලි තිබුන නං අපිත් මෙහෙම කටු කන්නේ නෑනේ........:dull:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිරාවටම......සල්ලි තිබුන නං අපිත් මෙහෙම කටු කන්නේ නෑනේ........:dull:

    අඩො ඇත්තටම මිනිස්සු පරිනාමය නොවිම හිටියා නම් හොදයි නෙ මහ ලොකු බලාපොරොත්තු නැ මුලික අවස්‍යතා විතරයි:dull::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අඩො ඇත්තටම මිනිස්සු පරිනාමය නොවිම හිටියා නම් හොදයි නෙ මහ ලොකු බලාපොරොත්තු නැ මුලික අවස්‍යතා විතරයි:dull::rofl:
    හ්ම්ම්...:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉතින් වේ*‍යේ දාපන්කෝ shop එකක්......බලපන් අර kandyan අ‍යි‍යා දැන් අපූරුවට business එක කරගෙන ‍යන්නේ......:yes:
    මම අදත් පොරගේ shop එක පැත්තේ ගිහින් ආවේ.......දැන් ගොඩක් කට්ටි‍ය ඌවම හො‍යාගෙන එතනට එනවා......:)
    :yes::yes:
    :)සිරා එහෙම ඕනෙම නැ:P
    මම් කිව්වෙ මම සල්ලි වලට එච්ච්ර කැමැති නැ බන් :dull:
    ජීවත් වෙන්න සල්ලි ඕනේ බන් කැමති නෑ කියලා හරියන්නේ නෑ:no:
    උබ ගාව සල්ලි නැත්නම් අම්මා තාත්තා විතරක් අන්තිමට ඉතුරුවෙයි:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩො ඇත්තටම මිනිස්සු පරිනාමය නොවිම හිටියා නම් හොදයි නෙ මහ ලොකු බලාපොරොත්තු නැ මුලික අවස්‍යතා විතරයි:dull::rofl:
    :no:
    එතකොටත් ප්‍රශ්න තියෙනවනේ බන්:rofl:ජීවිතය රැකගන්න ආහාර හොයාගන්න:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩො ඇත්තටම මිනිස්සු පරිනාමය නොවිම හිටියා නම් හොදයි නෙ මහ ලොකු බලාපොරොත්තු නැ මුලික අවස්‍යතා විතරයි:dull::rofl:

    අපි කැපුනා:dull:
    ඔව් බන්.....ගල් ‍යුග‍යේ මිනිසා හොඳ‍යි කි‍යල හිතෙන්නේ මේ වෙලාවට තම‍යි......:dull:

    සුභ රාත්‍රි‍යක්.......:)
    :yes::yes:
    සල්ලි තිබ්බානම් හීන ලඟ පාත:dull:
    මට බලන්න ඕන මගෙ අම්මගෙ හිනාව......:dull:
    රෙක්ස්921 මගේ ෆේක් එක
    මං වගේ උත්තම‍යෙක් උඹ වගේ බඩ තඩි‍යෙකුත් එක්ක සංසන්දන‍ය කරන්න එපා........:dull:
     
    Status
    Not open for further replies.