ඔව් අපි ඉලගට හද හොරකම් කරන්න යන්නේ...![]()

නෑ බන්...... අද විනාඩි 10ක් කලින් වැඩට යන්න උනානේ......![]()

kela una neda puthe
තේරුනේ නෑ......kela una neda puthe
oya athhima gedara genawanam harine![]()

aththi kiyala ban kiwweතේරුනේ නෑ......![]()




රුසිත්කිඹුල නම් සෙට් එකක් දුනි ගෑණි එකකටවත් කැමති නැත
ඌ නැවතත් නම් සදමින් පවතී එතෙක් උදව් කරපියව්
මෙන්න දීපු නම්
රෙෂාන්
රුසිරු
රුලක්ෂණ
රුසාන
රුසිත්
රුවිමන්
රෙහන්ස
රෙහාන්-මේක නම් අවුල් ඕයි!
රෙමිත්
රෙමිත
රෙණුක
රෙනේෂ්
රෙනිත
රෙසත්
රොසිදු
රොනිත්
කවිංග
කවිමල්
කවිත්-තරියා ගේ ලොකු එකා ගේ නම
කවිදු
කසුප්
තමරු
තමලිත්
පොලොස් කොට්ටෝරුවෝ ගෑණි ඔය ටිකට කැමති නෑරුසිත්








