එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තෝ කවදයි යන්නෙ

    සකළ ක්ලබ් වාසීන්ට දැනුම් දෙන වග නම් වෙසක් මස 25 වන දින පූර්ව භාග 6.00 ට මේ උත්තම කුමරා ශ්‍රී ලංකා දේශයෙන් නික්ම යන වග දැනුම් දෙන වගයි....:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    aththi kiyala ban kiwwe
    aya kiyana ekata samana padayak :rofl::rofl:

    ape bosanam jiwitheta baninne na ban :lol:
    jiwitheta hamba wenne na ehema bosek :)
    ඒ ඇත්තිට කොල්ලෙක් ඉන්නවා බන්......නිකං මොකටද වෙන අ‍යගේ පවුල් කඩාකප්පල් කරන්නේ......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොලොස් කොට්ටෝරුවෝ ගෑණි ඔය ටිකට කැමති නෑ :frown::frown::frown::frown:
    ඔය ටිකක බලල අලුත් නම් ටිකක් හතපිය :angry::angry::angry::angry::angry:
    රවිහන්ස් :P:baffled:

    ඉස්සර ඔ‍ය නම ති‍යන music producer කෙනෙක් හිටි‍යා වගේ මතක‍යි......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිඹුල නම් සෙට් එකක් දුනි ගෑණි එකකටවත් කැමති නැත
    ඌ නැවතත් නම් සදමින් පවතී එතෙක් උදව් කරපියව්
    මෙන්න දීපු නම්
    රෙෂාන්
    රුසිරු
    රුලක්ෂණ
    රුසාන
    රුසිත්
    රුවිමන්
    රෙහන්ස
    රෙහාන්-මේක නම් අවුල් ඕයි!
    රෙමිත්
    රෙමිත
    රෙණුක
    රෙනේෂ්
    රෙනිත
    රෙසත්
    රොසිදු
    රොනිත්
    කවිංග
    කවිමල්
    කවිත්-තරියා ගේ ලොකු එකා ගේ නම
    කවිදු
    කසුප්
    තමරු
    තමලිත්

    රසාංජන:dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සකළ ක්ලබ් වාසීන්ට දැනුම් දෙන වග නම් වෙසක් මස 25 වන දින පූර්ව භාග 6.00 ට මේ උත්තම කුමරා ශ්‍රී ලංකා දේශයෙන් නික්ම යන වග දැනුම් දෙන වගයි....:dull:
    නමක් හොයපිය මීමෝ :frown::frown::frown::frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සකළ ක්ලබ් වාසීන්ට දැනුම් දෙන වග නම් වෙසක් මස 25 වන දින පූර්ව භාග 6.00 ට මේ උත්තම කුමරා ශ්‍රී ලංකා දේශයෙන් නික්ම යන වග දැනුම් දෙන වගයි....:dull:
    එල එල සුබ ගමන් මචන්:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සකළ ක්ලබ් වාසීන්ට දැනුම් දෙන වග නම් වෙසක් මස 25 වන දින පූර්ව භාග 6.00 ට මේ උත්තම කුමරා ශ්‍රී ලංකා දේශයෙන් නික්ම යන වග දැනුම් දෙන වගයි....:dull:
    ‍යන්න කලින් පාටි‍යක් දෙනවැ‍යි.......:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රවිහන්ස් :P:baffled:

    ඉස්සර ඔ‍ය නම ති‍යන music producer කෙනෙක් හිටි‍යා වගේ මතක‍යි......:rofl:

    රසාංජන:dull:
    ගහගනියව් ඔය නම් දෙක ඔතල තොපි දෙන්න දෙන්නගෙ *කේ :angry::angry::angry::angry:
    මෙහේ ගෑනි මාව කනව නමක් ඉල්ලල :growl::growl::growl:
    හෙට වෙද්දි නමක් නැත්නම් කාමරේට එන්න දෙන්නෑ කීව :(:(:(:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒ ඇත්තිට කොල්ලෙක් ඉන්නවා බන්......නිකං මොකටද වෙන අ‍යගේ පවුල් කඩාකප්පල් කරන්නේ......:rofl:
    :lol::lol:kolla sahenna hoyala wage
     
    Status
    Not open for further replies.