එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එක්කො ඔනෙ නැ... මාස ගානකට එන්න හම්බෙන්නෙ නැතුව යයි....:dull:
උයාට ටැග් තිබ්බත් දෙන්නේ නෑ උයාට එපා කිව්වේ:rofl:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ කොල්ලට නමක් හොයල දීල යන මංගල්ලෙක පල :angry::angry::angry:

    කසුන්
    රෙශිත

    වෙන්ඩ වයිෆ් කිව්ව අරිසෙන් අහුබුදුගෙ දුවගෙ අකවුන්ට් එකට 150ක් දාල කෝල් කලාම නම් ටිකක් තෙරුමත් එක්ක ෆැක්ස් කරනවලු... ඔනෙ නම් නම්බර් එක හෙට උදෙ හොයල දෙන්න පුලුවන්ලු... මොකො කියන්නෙ:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනවගේ නමක්ද උබ හොයන්නේ
    ජීවීතේට අහලා නැති එකක්ද:nerd:
    එහෙන්ම නමක් නම් ඉතින් අරිසෙන් අහුබුදුගෙන් තම‍යි අහන්න වෙන්නේ......කි‍යවනකොට හක්ක පනින නමක් කි‍ය‍යි.......:baffled::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රෙසඳ
    රුසිරු
    රුක්මල්
    රුවන්
    රුමේශ
    රුමේශ්

    රෝමියෝ
    රෝමන්
    රොසෑන්

    තනුජ
    තනුර
    තම්මැට්ටන්

    ඇසල
    ඇමරිකානෝ

    කසුන්
    කාලික
    කනිශ්ක
    කන්ථක
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹට ගි‍යාට පස්සේ අන්තර් ජංජාල‍ය භාවිත කරන්න අවස්ථාව ති‍යෙ‍යිනේ.......:oo:

    නොදනිමි... ලැප්ටොප් පරිඝනකයක් නොමැත... සහෝදරියගෙ පරිඝනකය ගෙන යැමට කල්පනාවක් නොමැත... ලැප්ටොප් භාවිතයට අකමැතිය.:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෝමියෝ
    රෝමන්
    රොසෑන්
    තම්මැට්ටන්
    ඇමරිකානෝ
    :lol:
    එහෙන්ම නමක් නම් ඉතින් අරිසෙන් අහුබුදුගෙන් තම‍යි අහන්න වෙන්නේ......කි‍යවනකොට හක්ක පනින නමක් කි‍ය‍යි.......:baffled::lol:
    අහුබුදුගේ නම් දිවපැටලෙනවා කියලා නේද මූ වෙන නම් හොයන්නේ:baffled:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෙ:dull:

    බලු මිනිස්සු:frown:
    රිදිලා:lol:
    නොදනිමි... ලැප්ටොප් පරිඝනකයක් නොමැත... සහෝදරියගෙ පරිඝනකය ගෙන යැමට කල්පනාවක් නොමැත... ලැප්ටොප් භාවිතයට අකමැතිය.:dull:
    උබට සහෝදරියකුත් ඉන්නවාද:shocked:
    කොහොමහරි ලැප් එකක් ගෙනියපන්
    :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොදනිමි... ලැප්ටොප් පරිඝනකයක් නොමැත... සහෝදරියගෙ පරිඝනකය ගෙන යැමට කල්පනාවක් නොමැත... ලැප්ටොප් භාවිතයට අකමැතිය.:dull:
    රාජකාරි කට‍යුතු වලට පරණ හංකඩ පරිඝණක‍යක්වත් ලැබෙන එකක් නැද්ද......:oo:
    අහුබුදුගේ නම් දිවපැටලෙනවා කියලා නේද මූ වෙන නම් හොයන්නේ:baffled:

    මුටත් පිස්සු මුගේ ගෑණිටත් පිස්සු......:baffled:
     
    Status
    Not open for further replies.