උයාට ටැග් තිබ්බත් දෙන්නේ නෑ උයාට එපා කිව්වේඑක්කො ඔනෙ නැ... මාස ගානකට එන්න හම්බෙන්නෙ නැතුව යයි....![]()

උඹට ගියාට පස්සේ අන්තර් ජංජාලය භාවිත කරන්න අවස්ථාව තියෙයිනේ.......එක්කො ඔනෙ නැ...![]()

මගේ කොල්ලට නමක් හොයල දීල යන මංගල්ලෙක පල![]()

එහෙන්ම නමක් නම් ඉතින් අරිසෙන් අහුබුදුගෙන් තමයි අහන්න වෙන්නේ......කියවනකොට හක්ක පනින නමක් කියයි.......මොනවගේ නමක්ද උබ හොයන්නේ
ජීවීතේට අහලා නැති එකක්ද![]()


ඉතින් දැන් මොකක්ද මං කරන්න ඕනමේක මම කිව්ව මුලින්ම...![]()
උඹට ගියාට පස්සේ අන්තර් ජංජාලය භාවිත කරන්න අවස්ථාව තියෙයිනේ.......![]()

ඉතින් දැන් මොකක්ද මං කරන්න ඕන
ඇයි උබ පෙන්ටන් බලපත්රෙ ගත්තද ඒ නමට

රෝමියෝ
රෝමන්
රොසෑන්
තම්මැට්ටන්
ඇමරිකානෝ

අහුබුදුගේ නම් දිවපැටලෙනවා කියලා නේද මූ වෙන නම් හොයන්නේඑහෙන්ම නමක් නම් ඉතින් අරිසෙන් අහුබුදුගෙන් තමයි අහන්න වෙන්නේ......කියවනකොට හක්ක පනින නමක් කියයි.......![]()

රිදිලාකෙ
බලු මිනිස්සු![]()

උබට සහෝදරියකුත් ඉන්නවාදනොදනිමි... ලැප්ටොප් පරිඝනකයක් නොමැත... සහෝදරියගෙ පරිඝනකය ගෙන යැමට කල්පනාවක් නොමැත... ලැප්ටොප් භාවිතයට අකමැතිය.![]()


රාජකාරි කටයුතු වලට පරණ හංකඩ පරිඝණකයක්වත් ලැබෙන එකක් නැද්ද......නොදනිමි... ලැප්ටොප් පරිඝනකයක් නොමැත... සහෝදරියගෙ පරිඝනකය ගෙන යැමට කල්පනාවක් නොමැත... ලැප්ටොප් භාවිතයට අකමැතිය.![]()

මුටත් පිස්සු මුගේ ගෑණිටත් පිස්සු......අහුබුදුගේ නම් දිවපැටලෙනවා කියලා නේද මූ වෙන නම් හොයන්නේ
