එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කසුන්
රෙශිත

වෙන්ඩ වයිෆ් කිව්ව අරිසෙන් අහුබුදුගෙ දුවගෙ අකවුන්ට් එකට 150ක් දාල කෝල් කලාම නම් ටිකක් තෙරුමත් එක්ක ෆැක්ස් කරනවලු... ඔනෙ නම් නම්බර් එක හෙට උදෙ හොයල දෙන්න පුලුවන්ලු... මොකො කියන්නෙ:oo:
අනේ අහුබුදුගේ $%&$%^$%^$%6
හෙන බොරුවක් බන්
අහුබුදු හදපු නම් ලිස්ට් එකක් එවනවා
කෝල් කරල ගණ, තේරුම ඇහුවම ගෑනි දන්නෙත් නෑ ලබ්බ
උන්ගෙ නම් කියන්න ගියාම මටත් රෙවෙනවා :baffled::baffled::baffled:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රාජකාරි කට‍යුතු වලට පරණ හංකඩ පරිඝණක‍යක්වත් ලැබෙන එකක් නැද්ද......:oo:

    මුටත් පිස්සු මුගේ ගෑණිටත් පිස්සු......:baffled:

    රාජකාරිය කෙසෙ වෙතත් පළවෙනි මාස තුන ට්‍රේනින්ග්:dull: කොහෙන් හරි කට්ටක් හම්බුනූත් ලොග් වෙමි.:)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රෙසඳ
    රුසිරු
    රුක්මල්
    රුවන්
    රුමේශ
    රුමේශ්

    රෝමියෝ
    රෝමන්
    රොසෑන්

    තනුජ
    තනුර
    තම්මැට්ටන්

    ඇසල
    ඇමරිකානෝ

    කසුන්
    කාලික
    කන්ථක
    තෝ හිතුවද කොල්ල අශවයෙක් කියල බොල:frown::frown::frown: හොද නමක් හොයල දිය :angry::angry::angry::angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සු.රා
    Angry1.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ අහුබුදුගේ $%&$%^$%^$%6
    හෙන බොරුවක් බන්
    අහුබුදු හදපු නම් ලිස්ට් එකක් එවනවා
    කෝල් කරල ගණ, තේරුම ඇහුවම ගෑනි දන්නෙත් නෑ ලබ්බ
    උන්ගෙ නම් කියන්න ගියාම මටත් රෙවෙනවා :baffled::baffled::baffled:

    එහෙම කේස් එකක් නොදනිමි...

    නමක් හම්බුනොත් කියන්නම්...:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මහ වැස්සක පෙර නිමිති පේනවා...... :P
    අන්තිම වෙනකන් කියෝපල්ලා, මං මේ ත්‍රෙඩ් එකෙ ටොපික් එක ගැන නෙමේ කියන්නෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1615768


    සුපුරුදු පරිදි අරූ ආයෙ නාලා :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රාජකාරිය කෙසෙ වෙතත් පළවෙනි මාස තුන ට්‍රේනින්ග්:dull: කොහෙන් හරි කට්ටක් හම්බුනූත් ලොග් වෙමි.:)
    එල එල.....:)
    මහ වැස්සක පෙර නිමිති පේනවා...... :P
    අන්තිම වෙනකන් කියෝපල්ලා, මං මේ ත්‍රෙඩ් එකෙ ටොපික් එක ගැන නෙමේ කියන්නෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1615768
    කිඹුලගේ පට්ට කමෙන්ටුව ඕ‍යි......:lol:

    මල්ලි උඹට තමා පාරෙ යන *ස ගෑණුත් පයින් ගහන්නේ.......
    මොකද හැම එකාට ම *ක දි දී යන්න නේ හදන්නේ......

    තමන් ගෙ මට්ටමෙන් අනුන්ව මනින්න එපා මිත්තරයා.....හරිම කුජීතයි ඕක.....
    ඔබතුමා මෙතන පිල විදහන කොට පිටිපස්සෙන් ඉන්න උන්ට උයා ගේ ලැජ්ජා ස්ථාන පිළිසන් රහිතව පේනවා.......
    ඒත් ලැජ්ජා ස්ථානයේ මුකුත් පේන්නේ නැති වුණාම ඔයාත් අර පී-පී තාරාවෙක් කියල ලෝකයා ම දැන ගන්නවා..............

    එහෙම වෙන එක හොද මදි නේ ද?????:dull::dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ත්‍රීවීල් කාරයෙක්ට නංගිව දෙන්නෙ නැ... :frown::frown:
    ඔව් ඔව් ත්‍රීවීල් කරයන්ට දෙන්න එපා
    මං නම් ඉගෙන ගත්ත කොල්ලා, තාමත් ඉගෙන ගන්නවා :D
    මේ නංගිගෙ වයස එහෙම කෝමද දන්නෙ නෑනේ :P
     
    Status
    Not open for further replies.