එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මෙන්න අපේ මක්කයා බුදි :P

18.jpg
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරියේ සමනල්ලු පාලුවේ ගිහිං....
    මුස්තාපා සෑර්ලගෙ ගෙදරලු දැං......
    :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පල යන්න බොරු නොකියා ෆ්‍රෙන්ඩ් සොන් එකේ උන්ටත් දිල තියෙන්නේ,
    එකම දිගට හැම එකාටම දුන්න නිසා ඔක්කොම අයින් කරලා,අයියෝ මගේ සැප් :growl:
    අන්න අරහේ සංකපාලයත් තඩි පික් ඇවිත් කියලා අඩනවා :lol:
    මගේ අන්තිම 5ම පික් :lol:
    වේස මිනිස්සු ඕයි
    "හිටපංකො වැස්ස පායනකං
    **නවා :angry:"
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සෙට් එකටමයි ටොපිය දුන්නෙ
    අනිත් උන්නම් ආතල් එකට ගත්තා මෙතන උන් වගේම
    මටත් රිටන් දුන්නා
    මූට තද වෙලා ලොක්කටත් රිපෝට් කරලා මට බනිනවා අන්න අහරෙ පලු යන්නම
    මං මේ අලුත් එකවුන්ට් එකට නමක් හිතෙනවා, එනි සජෙශන්ස් :P
    :rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    usercp>>Edit Options>>Thread Display Options>>Visible Post Elements>>Show Images (including attached images and images in code) Ekata Tik Eka Ayin & Save :P[/QUOTE]
    [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif හරි මචං.
    තෑන්කූ
    මං අනිත් අයටත් කියලා එන්නං.
    :)
     
    Status
    Not open for further replies.