එහෙනම් ඕක ෆේක් එක කියපන්
හරි මඟුලක්නෙ
තව ටික කාලෙකින් අරුත් කියාවි ඔක්කොම උගෙ ඔරිගිනල් කියලා


mama dakka....http://www.elakiri.com/forum/showpost.php?p=16687387&postcount=441
ඕයි ඕයි මේ බලනවා
අපේ සැකේ හරි යකෝව්

http://www.elakiri.com/forum/showpost.php?p=16687387&postcount=441
ඕයි ඕයි මේ බලනවා
අපේ සැකේ හරි යකෝව්


අපි විසි තිස් ගනන් හිතුවට ඌ ෆේක් වලින හාෆ් සෙන්චරිය ගහලා යකෝමූ නම් අනෙ මන්ද
![]()

අපි විසි තිස් ගනන් හිතුවට ඌ ෆේක් වලින හාෆ් සෙන්චරිය ගහලා යකෝ![]()

