එලකිරි Night Club VIII

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කොයි දෙසේටද :( පරිස්සමට ගොහින් වැඩේ කොරන් ලොකු මිනිහෙක් වෙලා වරෙන්
    උබට ජය !!!:love::love::love::love:
    කොහෙන් හරි ඩොන්ගල සිම් ලැප් කැල්ලක් හොයන ලොග් වෙයන් එලකිරිර්යට ගියා හැටියේ :):):):) හොදේ :love::love::love::love:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අනිව ජංජාලයක් එක්ක ලැපක් සෙට් උන ගමන්ම කිරියට එනව... ජය වේවා:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    MAN DANNA EKEKUTH EYE GIYA BAN :baffled:
    AWRUDU KEYAK INNADA HADANNE UBA :rolleyes:
    PISSU KELINNANAM EPA BAN EHE GIHIN :baffled:
    නැහැ බන් කීයක් අරි හොයා ගන්න යන්නෙ බන්... මෙහෙ ඉදලත් අමාරුයිනෙ බන්...

    අවුරුදු දෙකකට බන්... අවුරුද්දෙන් ඇවිත් යනව...
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නැහැ බන් කීයක් අරි හොයා ගන්න යන්නෙ බන්... මෙහෙ ඉදලත් අමාරුයිනෙ බන්...

    අවුරුදු දෙකකට බන්... අවුරුද්දෙන් ඇවිත් යනව...
    EKANAM ATHTHA BAN DAN GANNA PADIYA MADI HODATAMA
    UBA BADALADA :rolleyes:
    BADALANAM THAWATH AMARUNE THATHWE :baffled:
    ADURANA UN INNAWADA EHE :)
    NAWATHINA EHEMA HOYAGATHHTADA BAN
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑට පාටියක්.
    ගෙනාපු බෝතල් වල තියෙන්නෙ ඇත්තම අරක්කුද කියලා පරීක්ෂා කර බැලුවා.
    එක බෝතලයක නං තිබ්බෙ අරක්කු. බීපු ගමං වැදුනා.
    අනික නං... බර ගානක් දීලා ගෙනාවට මොකද වතුර වගේ... @ හීනියට දාඩිය දමමින්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    EKANAM ATHTHA BAN DAN GANNA PADIYA MADI HODATAMA
    UBA BADALADA :rolleyes:
    BADALANAM THAWATH AMARUNE THATHWE :baffled:
    ADURANA UN INNAWADA EHE :)
    NAWATHINA EHEMA HOYAGATHHTADA BAN

    ඔව් බන් ගයියට මැසේජ් එකක් දැම්ම... තාම තනිකඩ කොල්ල යකො...:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රෑට පාටියක්.
    ගෙනාපු බෝතල් වල තියෙන්නෙ ඇත්තම අරක්කුද කියලා පරීක්ෂා කර බැලුවා.
    එක බෝතලයක නං තිබ්බෙ අරක්කු. බීපු ගමං වැදුනා.
    අනික නං... බර ගානක් දීලා ගෙනාවට මොකද වතුර වගේ... @ හීනියට දාඩිය දමමින්
    :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රෑට පාටියක්.
    ගෙනාපු බෝතල් වල තියෙන්නෙ ඇත්තම අරක්කුද කියලා පරීක්ෂා කර බැලුවා.
    එක බෝතලයක නං තිබ්බෙ අරක්කු. බීපු ගමං වැදුනා.
    අනික නං... බර ගානක් දීලා ගෙනාවට මොකද වතුර වගේ... @ හීනියට දාඩිය දමමින්
    :lol::lol:

    UBA HAMA EKAMA KADALA GAHUWADA
     
    Status
    Not open for further replies.