එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by Rex921
88-89 කාලෙදි මරපු මිනිස්සුගෙන් සැලකි‍ය ‍යුතු ප්‍රමාණ‍යක් පෞද්ගලික කාරණාවලට මරල දාපු අ‍ය තම‍යි.......
ඔ‍ය කතාවට සෑහෙන දුරට සමාන දෙ‍යක් අපේ තාත්තටත් වෙලා ති‍යනවා.......
89 අවුරුද්ද වෙනකං අපේ තාත්තා වැඩකලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ.......
ඒ කාලේ ගමේ හොඳම රස්සාව තිබුනේ තාත්තට......සැලකි‍ය ‍යුතු පඩි‍යකුත් එක්ක පාවිච්චි කරන්න වාහනේකුත් දීලා තිබුනා (රි‍යදු‍යෙකුත් එක්ක).......
එක සැර‍යක් ගෙදර ඇවිත් ආපහු වැඩට ගිහින් බලනකොට office එකට army එකෙන් ඇවිල්ලා හිටි‍යලු තාත්තගෙන් ප්‍රශ්න කරන්න.......(තාත්තා ඒ කාලේ හිටි‍යේ රාජාංගනේ.......)
පැමිණිල්ලක් ලැබිලා තිබුනලු තාත්තා ගෙදර ඇවිත් JVP කරනවා කි‍යලා......camp එකේ දවසක්ම ති‍යාගෙන ප්‍රශ්න කරලා......
කොහොමහරි වැඩ කරපු තැන ලොක්කන්ගේ පිහිටෙන් ප්‍රශ්න‍යක් නැතුව ආපහු එන්න පුලුවන් වෙලා.......
පස්සේ හො‍යලා බලනකොට පෙත්සම ගහලා ති‍යෙන්නේ අපේ ගමේම පර බල්ලෙක්.........
ඔ‍ය සිද්ධි‍යෙන් පස්සේ තම‍යි තාත්තා බ‍යටම ඒ රස්සාවෙන් අ‍යින් වෙලා දැන් කරන රස්සාවට ඇවිත් ති‍යෙන්නේ......
ඔව් බන් එහෙම වෙන්න පුලුවන් සමහර රජයේ සේවකයෝ J.V.P එකට උදව් කරලා තියෙනවා
.මොකද අපේ පැත්තේත් ඔක්කොම j.v.p වැඩ කරලා තියෙන්නේ වානේ සංස්තාව ඇතුලේලු:dull: ඉතින් රජයේ සේවකයෙක් කිව්වාගමන් හමුදාවෙන් අරන් යනවා ඇති.

ඒ කාලේ හුඟක් පුද්ගලික කෝන්තර පිරිමහගෙන තියෙනවා:no:

Originally Posted by Rex921 උඹ කි‍යන ඔ‍ය ගෝනිබිල්ලෝ කි‍යන එවුනුත් ඔහොම තමන්ගේ හතරකාර‍යොන්ව විනාස කරලා දාන්න කැමැත්තෙන්ම ඔත්තු දෙන්න ඉදිරිපත් උන එවුන් මිස JVP එකෙන් අල්ලගෙන පස්සේ ඔත්තුකාර‍යෝ කරගත්ත අ‍ය නෙවෙ‍යි..........
ඔව් ගෝනි බිල්ලන්ට ඉදලා තියෙන්නේ කැමැත්තෙන්ම ගිය උන්.ඒ වගේම ආන්ඩුවට හොඳටම ශුවර් උන්:dull:
ඒ පැත්තේ U.N.P එකේ මන්ත්‍රි කෙනෙක් ලු හුඟක් වෙලාවට ඉන්නේ:dull:
තව හමුදාවට අමතරව මැරයන්ට ආයුද දීලා වෙනම ඇඳුම් දීලා උනුත් එනවලු රෑට එක එක නම් වලින්:oo:
උන් නම් කෙලින්ම වෙඩි තියලා දාලා යනවලු.
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
10313142_677484778990333_7185647778770386735_n.jpg
:rofl:
 
Status
Not open for further replies.