එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මිස් කොල් එකක් ගැහුවාම රිප්ලයි මිස් කොල් එකක් ගහන්නේ නැති එවුන්ට බඩ පල :angry::dull:
    අර මක්කයාගේ නම්බරේ එවපිය :P:P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මිස් කොල් එකක් ගැහුවාම රිප්ලයි මිස් කොල් එකක් ගහන්නේ නැති එවුන්ට බඩ පල :angry::dull:
    අර මක්කයාගේ නම්බරේ එවපිය :P:P
    ඇයි මං මැසේජ් එකක්ම එව්වෙ :lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මිස් කොල් එකක් ගැහුවාම රිප්ලයි මිස් කොල් එකක් ගහන්නේ නැති එවුන්ට බඩ පල :angry::dull:
    අර මක්කයාගේ නම්බරේ එවපිය :P:P

    ‍තෝ කොහෙද මේච්චර කල් මකබැවිලා හිටියේ.:frown:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ‍තෝ කොහෙද මේච්චර කල් මකබැවිලා හිටියේ.:frown:

    ඔක කියන්නම අවේ :rofl::P
    11 වෙනිදා එස්සැම් ඉවර වෙන්නේ ඉට පස්සේ එන්නම් මම ගියෝ :dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පාන්දර 2.30
    4.00 උබත් නිදි නේ :P:P
    ඒවට නට ඇහුරුනේ නෑ බං
    සයිලන්ට් දාලත් නෙමෙ තිබ්බෙ
    මොකෙක්ට හරි හදිස්සියක් වෙලා කොල් කලත් බඩු තමා :dull:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අපි මේ දේශපාලන සාකච්ඡාවක් දානවා.......:baffled:
    (දැන් ඉතින් 84,000ට තදවෙලා කි‍ය‍යි "ක්ලබ් එකට දේශපාලනේ ගේන්න එපා" කි‍යලා........:oo::rofl:)

    subject එක ගැන මම දන්නේ නෑ........ :nerd::nerd::nerd::baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    m04139.gif
     
    Status
    Not open for further replies.